Me Hitha Thaniyen Lyrics by Athma Liyanage
Me Hitha Thaniyen (මේ හිත තනියෙන්) is a Sinhala song sung by Athma Liyanage. The lyrics were written by Rachitha Vakishta, and the music is composed by Thilina Ruhunage. This page presents the Me Hitha Thaniyen lyrics in Sinhala script (මේ හිත තනියෙන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Me Hitha Thaniyen |
|---|---|
| SINGER | Athma Liyanage |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| VIEWS | 557 |
| UPDATED |
Me Hitha Thaniyen Lyrics
Me.. hitha taniyen
Nuba enakan - hitiya taram
Nae.. man dannaa
Wena kawuruth - nubawa taram
Adarayan... edha indan
Kandulak langa nawathuna ahipiya
Durakata yawamin
Husmath mata amathak karawana
Mathakaya hoyamin
Aye.. heene maedden
Jeevithe aluthen liyana taram
Waruwak langa mumunana oya hitha
Magemada hitamin
Taniyak nathi dawask enakan
Thawa maga balamin
Aye.. heene maedden
Adare amuna thiyena taram
Me hitha taniyen....
Adarayan... edha indan..
Adarayan...මේ හිත තනියෙන් ගී පද
මේ.. හිත තනියෙන්
නුඹ එනකන් - හිටිය තරම්
නෑ.. මං දන්නා
වෙන කවුරුත් - නුඹව තරම්
ආදරයෙන්... එදා ඉඳන්
කඳුලක් ලඟ නැවතුන ඇහිපිය
දුරකට යවමින්
හුස්මත් මට අමතක කරවන
මතකය හොයමින්
ආයේ.. හීනේ මැද්දෙන්
ජීවිතේ අලුතෙන් ලියන තරම්
වරුවක් ළඟ මුමුණන ඔය හිත
මගෙමද හිතමින්
තනියක් නැති දවසක් එනකන්
තව මඟ බලමින්
ආයේ.. හීනේ මැද්දෙන්
ආදරේ අමුණා තියෙන තරම්
මේ හිත තනියෙන්....
ආදරයෙන්...එදා ඉඳන්..
ආදරයෙන්...Related Songs and Tags
Me Hitha Thaniyen LyricsMe Hitha Thaniyen Lyrics Englishමේ හිත තනියෙන්මේ හිත තනියෙන් ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist