Sihin Sarin Iki Bida Bida Hada Hadawanu Aida Lyrics
“Sihin sarin iki bida bida” (සිහින් සරින් ඉකි බිද බිද), Sihin Sarin Iki Bida Bida Hada Hadawanu Aida (සිහින් සරින් ඉකි බිද බිද හද හඩවනු ඇයිද) lyrics: a Sinhala heartbreak song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිහින් සරින් ඉකි බිද බිද හද හඩවනු ඇයිද ගී පද.
| SONG | Sihin Sarin Iki Bida Bida Hada Hadawanu Aida |
|---|---|
| SINGER | Athma Liyanage |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 21 |
| UPDATED |
Sihin Sarin Iki Bida Bida Hada Hadawanu Aida Lyrics Singlish
Sihin sarin iki bida bida
Hada hadavanu aida kumari
Mal hi sara obe vethata
Ma nohelami hina kumari
Ma nohelami hina kumari //
Adaraye vedanava
Dinakadi obe hata denevi
E denunama mage hi vetha
Oba nihadava bana vadevi
Oba nihadava bana vadevi
Sihin sarin ....
Adaraye kadulu palasa
Matha nihadava oba hidivi
Nibadava oba hidina sada
Oba nihadava bana vadevi
Oba nihadava bana vadevi
Sihin sarin ....සිහින් සරින් ඉකි බිද බිද හද හඩවනු ඇයිද ගී පද
සිහින් සරින් ඉකි බිද බිද
හද හඩවනු ඇයිද කුමරි
මල් හී සර ඔබේ වෙතට
මා නොහෙලමි හීන කුමරි
මා නොහෙලමි හීන කුමරි //
ආදරයේ වේදනාව
දිනකදි ඔබ හට දැනේවි
ඒ දැනුනම මගෙ හී වෙත
ඔබ නිහඩව බැන වදීවි
ඔබ නිහඩව බැන වදීවි
සිහින් සරින් ....
ආදරයේ කදුලු පලස
මත නිහඩව ඔබ හිදීවි
නිබදව ඔබ හිදිනා සද
ඔබ නිහඩව බැන වදීවි
ඔබ නිහඩව බැන වදීවි
සිහින් සරින් ....Related Songs and Tags
Sihin Sarin Iki Bida Bida Hada Hadawanu Aida LyricsSihin Sarin Iki Bida Bida Hada Hadawanu Aida Lyrics Englishසිහින් සරින් ඉකි බිද බිද හද හඩවනු ඇයිදසිහින් සරින් ඉකි බිද බිද හද හඩවනු ඇයිද ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics