Sasalawa Atha Sitha Biya Wee Lyrics
“Sasalava atha obe sitha biyavi” (සසලව ඇත ඔබෙ සිත බියවී), Sasalawa Atha Sitha Biya Wee (සසලව ඇත ඔබෙ සිත බියවී) lyrics: a Sinhala love song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සසලව ඇත ඔබෙ සිත බියවී ගී පද, and many know it simply as Sasalava atha.
| SONG | Sasalawa Atha Sitha Biya Wee |
|---|---|
| SINGER | Athma Liyanage |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Sasalawa Atha Sitha Biya Wee Lyrics Singlish
Sasalava atha obe sitha biyavi
Mage sitha venathaka do .... sitha
Sithanna seka biya herada lade
Sada hiru tharaka payana lesin
Sada hiru tharaka payana lesin
Obe hada thula payayi mage adare
Epa sithanna sitha hadana sithuvam
Epa pathanna apa ven vana pathuman
Epa kiyanne sitha ridenna deval
Epa balanna duka hithena balman
Sada hiru tharaka ....
Sitha sithuvath sitha hadana sithuvam
Patha pathuvath apa venvana pathuman
Hada kivath sitha ridenna deval
Epa balanna duka hithena balman
Sada hiru tharaka //සසලව ඇත ඔබෙ සිත බියවී ගී පද
සසලව ඇත ඔබෙ සිත බියවී
මගේ සිත වෙනතක දෝ .... සිතා
සිතන්න සැක බිය හැරදා ළදේ
සද හිරු තාරකා පායනා ලෙසින්
සද හිරු තාරකා පායනා ලෙසින්
ඔබේ හද තුල පායයි මගෙ ආදරේ
එපා සිතන්න සිත හඩනා සිතුවම්
එපා පතන්න අප වෙන් වන පැතුමන්
එපා කියන්න සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්
සද හිරු තාරකා ....
සිතා සිතුවත් සිත හඩනා සිතුවම්
පතා පැතුවත් අප වෙන්වන පැතුමන්
හඩා කීවත් සිත රිදෙනා දේවල්
එපා බලන්න දුක හිතෙනා බැල්මන්
සද හිරු තාරකා //Related Songs and Tags
Sasalawa Atha Sitha Biya Wee LyricsSasalawa Atha Sitha Biya Wee Lyrics Englishසසලව ඇත ඔබෙ සිත බියවීසසලව ඇත ඔබෙ සිත බියවී ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics