Ra Andure Lyrics by Athma Liyanage
Ra Andure (රෑ අඳුරේ) is a Sinhala song sung by Athma Liyanage. This page presents the Ra Andure lyrics in Sinhala script (රෑ අඳුරේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ra Andure |
|---|---|
| SINGER | Athma Liyanage |
| VIEWS | 15 |
| UPDATED |
Ra Andure Lyrics
Raa andure.. sayure paavi..
Atha yaavi.. atha yaavi..
Ooo.. ooo.....o o.... o....
Daethee sawee habale raendi
Paavenne raa yaamaye..
Deviyani obe saranaya laebi
Piravenne madiyai ape..
Raa andure...
Verale paele sonduriya mage
Ayadinne pihitai obe..
Deviyani obe saranaya laebi
Raekadenne jeewe ape..
Raa andure...
Sulage sene ruduruyi wage
Oruwe ruval binda vaete..
Deviyani obe saranaya laebi
Genayanna godabima wethe...
Raa andure...
Sayure jale semada mese
Diyaveda apa jeewithe
Deviyani obe saranaya laebe
Kisidaaka saekayak naethee..
Raa andure...රෑ අඳුරේ ගී පද
රෑ අඳුරේ.. සයුරේ පාවී..
ඈත යාවී.. ඈත යාවී..
ඔඔ.. ඕ.....ඔ ඕ.... ඕ....
දෑතේ සවී හබලේ රැඳී
පාවෙන්නේ රෑ යාමයේ..
දෙවියනි ඔබේ සරණය ලැබී
පිරවෙන්නේ මඩියයි අපේ..
රෑ අඳුරේ...
වෙරළේ පැලේ සොඳුරිය මගේ
අයදින්නේ පිහිටයි ඔබේ..
දෙවියනි ඔබේ සරණය ලැබී
රැකදෙන්නෙ ජීවේ අපේ..
රෑ අඳුරේ...
සුළගේ සෙනේ රුදුරුයි වගේ
ඔරුවේ රුවල් බිඳ වැටේ..
දෙවියනි ඔබේ සරණය ලැබී
ගෙනයන්න ගොඩබිම වෙතේ...
රෑ අඳුරේ...
සයුරේ ජලේ සැමදා මෙසේ
දියවේදො අප ජීවිතේ
දෙවියනි ඔබේ සරණය ලැබේ
කිසිදාක සැකයක් නැතේ..
රෑ අඳුරේ...Performances of Ra Andure
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Andure” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowRe Adure Sayure - රෑ අඳුරේ සයුරෙ | Jeewan Chandima Hiru Star Season 3 | Super 15 round | Part 01Re Adure Sayure - සයුරෙ
▶Reality ShowRe Adure Sayure - රෑ අඳුරේ සයුරෙ | Jeewan Chandima Hiru Star Season 3 | Super 15 round | Part 01Re Adure Sayure - සයුරෙ
▶Reality ShowAdura Adura Mage - අඳුර අඳුර මාගේ | Eranda Madushan Hiru Star Season 3 | WILD CARD ROUND | Part 01Adura Adura Mage - අඳුර අඳුර මාගේ
Cover Versions · 7
▶Coverරෑ අඳුරේ තනි රකින | Re Andure Thani Rakina Tharuwak Wage | Ashan | zakirThe Stage lk
▶CoverRe Andure - රෑ අඳුරේ - Black Hunter, Resh, Clyde Shady ft. Aki VishAki Vish Hegoda
▶CoverRa Adure | Athma LiyanageMishromax lk
▶CoverRe Andure Thani Rakina Tharuwak Wage | රෑ අඳුරේ තනි රකින | Ashan | zakirDG World Music
▶CoverRe Adure Sayure | රෑ අඳුරේ සයුරෙ | Athma LiyanageStudioTheta
▶Coverරෑ අඳුරේ තනි රකින | Ra Andure Thani Rakina | Ashan | Zakir |Raana ProductionRaana Api
▶CoverRa Adure Pawi ( Athma Liyanage ) - රෑ අඳුරේ පාවී ( ආත්මා ලියනගේ )Sithara Madushani
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Andure LyricsRa Andure Lyrics Englishරෑ අඳුරේරෑ අඳුරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics