Sansara Adare Lyrics
“sansara aadare numba innawa” (සංසාර ආදරේ නුඹ ඉන්නවා), Sansara Adare (සංසාර ආදරේ) lyrics: a Sinhala love song sung by Athma Liyanage, with words by Rachitha Vakishta and music by Thilina Ruhunage, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is සංසාර ආදරේ ගී පද, and many know it simply as sansara aadare.
| SONG | Sansara Adare |
|---|---|
| SINGER | Athma Liyanage |
| LYRICIST | Rachitha Vakishta |
| COMPOSER | Thilina Ruhunage |
| CATEGORY | Love Songs |
| VIEWS | 79 |
| UPDATED |
Sansara Adare Lyrics Singlish
sansara aadare numba innawa
hita hadanawa
as imbinawa
senehasa aran urahisa hisa thiyanawa
husmak durin taniyata numba innawa
sansara aadare numba innawa
hita hadanawa
as imbinawa
mathakaya hite ahasak tharamata gotha
ira handa pawa diwurayi pemwath kiya
durakata noya taniyata papuwata wela
hemihita rahas api gena kiwwa katha
sansara aadare numba innawa
hita hadanawa
as imbinawa
ahepiya pawa andurana heenaya wela
kandulai dukai taniyata hitawath kala
dahasak susum athare pathumak mawa
mulu hita pura thibuna numba gena liya
sansara aadare numba innawa
hita hadanawa
as imbinawa
senehasa aran urahisa hisa thiyanawa
husmak durin taniyata numba innawaසංසාර ආදරේ ගී පද
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
සෙනෙහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
මතකය හිතේ අහසක් තරමට ගොතා
ඉර හඳ පවා දිවුරයි පෙම්වත් කියා
දුරකට නොයා තනියට පපුවට වෙලා
හෙමිහිට රහස් අපි ගැන කිව්වා කතා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
ඇහිපිය පවා අඳුරන හීනය වෙලා
කඳුළයි දුකයි තනියට හිතවත් කළා
දහසක් සුසුම් අතරේ පැතුමක් මවා
මුළු හිත පුරා තිබුණා නුඹ ගැන ලියා
සංසාර ආදරේ නුඹ ඉන්නවා
හිත හදනවා
ඇස් ඉඹිනවා
සෙනෙහස අරන් උරහිස හිස තියනවා
හුස්මක් දුරින් තනියට නුඹ ඉන්නවාPerformances of Sansara Adare
Cover versions, live performances, and reality-show contestant performances of “Sansara Adare” on YouTube.
Cover Versions · 12
▶CoverSansara Adare by Athma Liyanage - සංසාර ආදරේ - ආත්මා ලියනගේMahesh Abeyratne
▶CoverSansara adare Music Video 2020 l Athma liyanagesamith madushan
▶CoverSansara Adare - සංසාර ආදරේ - ආත්මා ලියනගේSuranga pradeep
▶CoverSansara Adare | සංසාර ආදරේ | Dilshan Weerasinghe | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverSansara Adare ( Athma Liyanage ) සංසාර ආදරේ ( ආත්මා )Andaharaya
▶Coverසංසාර ආදරේ -Sansara Adare-Athma Liyanage New Song 2020Ananthaya LK
▶CoverSansara Adare (New Cover) - Athma Liyanage |Sinhala song 2020Nishan Jayasinghe
▶CoverSansara Adare | සංසාර ආදරේ - Chethiya Lakshan SilvaBPlus Music Official
▶Cover(Sansara adare)සංසාර ආදරේ.........Sameera M Bandara
▶CoverSansara adare Flute Cover (සංසාර ආදරේ)Kasun Chinthaka
▶CoverSansara Adare | සංසාර ආදරේ | EDM Version| Female Cover| RK AI BEATSRK AI BEATS
▶CoverSansara Adare (සංසාර ආදරේ නුඹ ඉන්නවා) - EDM/TechnoCover Club
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sansara Adare LyricsSansara Adare Lyrics Englishසංසාර ආදරේසංසාර ආදරේ ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage LyricsThilina Ruhunage ComposerRachitha Vakishta Lyricist