Kandu Pamula Sita Lyrics
“Kandu pamula sita dahenata sama veda” (කඳු පාමුල සිට දැහැනට සම වැද), Kandu Pamula Sita (කඳු පාමුල සිට) lyrics: a Sinhala love song sung by Athma Liyanage, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is කඳු පාමුල සිට ගී පද.
| SONG | Kandu Pamula Sita |
|---|---|
| SINGER | Athma Liyanage |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 29 |
| UPDATED |
Kandu Pamula Sita Lyrics Singlish
Kandu pamula sita dahenata sama veda
Ma gayana gee obata asenavada
Kandu mudune sita divas helanu mana
Ala vadana sanda kinduru liye....
Mitiyaavat kandu shikhara sisara
Sanda basa yana thuru avara vanapethe
Oba kiyu rahasin ma salune netha
Oba ansathu bava mama dena sitiyemi....
Ela dola ganga sayura sisara
Ira nega ena vita perambara ahase
Oya nethu kalmen ma salune netha
Oba ansathu bava mama dena sitiyemi.....
Kandu pamula sita.../කඳු පාමුල සිට ගී පද
කඳු පාමුල සිට දැහැනට සම වැද
මා ගයනා ගී ඔබට ඇසෙනවද
කඳු මුදුනේ සිට දිවැස් හෙලනු මැන
ආල වඩන සඳ කිඳුරු ලියේ....
මිටියාවත් කඳු ශිඛර සිසාරා
සඳ බැස යන තුරු අවර වනපෙතේ
ඔබ කියු රහසින් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි....
ඇල දොල ගංගා සයුර සිසාරා
ඉර නැග එන විට පෙරඹර අහසේ
ඔය නෙතු කැල්මෙන් මා සැළුනේ නැත
ඔබ අන්සතු බව මම දැන සිටියෙමි.....
කඳු පාමුල සිට.../Performances of Kandu Pamula Sita
Cover versions, live performances, and reality-show contestant performances of “Kandu Pamula Sita” on YouTube.
Reality Show Performances · 1
Live Performances · 1
Cover Versions · 12
▶Coverkandu Pamula Sita - Athma Liyanage | කඳු පාමුල සිට - ආත්මා ලියනගේSri Tv
▶Coverකඳු පාමුල සිට ( kandu pamula sita ) | ATHMA LIYANAGE | YK MUSICYK MUSIC
▶CoverAthma Liyanage - Kandu Pamula SitaYasasa TV
▶CoverKandu Paamula Sita (කඳු පාමුල සිට) Guitar ChordsEazy Chords
▶CoverKandu Pamula Sita (කඳු පාමුල සිට) - Janith | Kanishka | Ravindu | Acoustic CoverJanith Chanaka Wijayabandara
▶CoverKANDU PAMULA SITA (කඳු පාමුල සිට) - ATHMA LIYANAGENDT VOICE
▶Coverකඳු පාමුල සිට - ආත්මා ලියනගේ Original Songs | Athma Liyanage Kandu Pamula sitaSupiri 10
▶Coverකඳු පාමුල සිට | Kandu Pamula Sita | @CalmSinhalaCoversCalm Sinhala Covers
▶Coverකඳු පාමුල සිට | Kandu Pamula Sita | Indian Remake Version | @CeylonChillCeylon Chill Remix
▶CoverKandu Pamula Sita - Athma LiyanageSinhala Songs
▶Coverකඳු පාමුල සිට..ATHMA LIYANAGE. kadu pamula sita.Chanaka I D
▶CoverKadu Pamula Sita - Athma Liyanage | කදු පාමුල සිට - අත්මා ලියනගේSri Tv
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandu Pamula Sita LyricsKandu Pamula Sita Lyrics Englishකඳු පාමුල සිටකඳු පාමුල සිට ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics

