Hitha Dura Handa Lyrics by Athma Liyanage
Hitha Dura Handa (හිත දුර හන්දා) is a Sinhala song sung by Athma Liyanage. This page presents the Hitha Dura Handa lyrics in Sinhala script (හිත දුර හන්දා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Hitha Dura Handa |
|---|---|
| SINGER | Athma Liyanage |
| VIEWS | 55 |
| UPDATED |
Hitha Dura Handa Lyrics
Hita dura handa nethu laga hanga
Sihina ganina hinda ...
Tanikama hanga aethaka randa
Mathaka hita ahinda ...
Arutha kiyana senehe nuoma veda manda..
Aetha atheethaka amathaka senehe hitavath karana
Sihina pothe kavi dahasak athare numbamai hidina
Nomekena se hadawathe inna nuo aluthen pathana
Hita dura handa .....
Ahasa vagai numa sithuwa atheethe mathaketa nagenna
Hedawena hita laga taniyata inne numamada kiyana
Issara dawaska tahaham heene ayeth dakina ...
Hita dura handa .....හිත දුර හන්දා ගී පද
හිත දුර හන්දා නෙතු ලග හංගා
සිහින ගණින හින්දා ...
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත ඇහින්දා ...
අරුත කියන සෙනෙහේ නුඔම වේද මන්දා..//
ඈත අතීතෙක අමතක සෙනෙහේ හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹමයි හිදිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා
හිත දුර හන්දා .....
අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඩවෙන හිත ලග තනියට ඉන්නේ නුඹමද කියනා
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකීනා ...
හිත දුර හන්දා .....
Performances of Hitha Dura Handa
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Dura Handa” on YouTube.
Reality Show Performances · 5
▶Reality ShowHitha Dura Handa (හිත දුර හන්දා) Brian Hanks | Derana Dream Star Season 12 | GRAND FINALEBrian Hanks
▶Reality ShowHitha Dura Handa (හිත දුර හන්දා) Brian Hanks | Derana Dream Star Season 12 | GRAND FINALEBrian Hanks
▶Reality ShowHitha Dura Handa (හිත දුර හන්දා) Brian Hanks | Dream Star Season 12 | TV DeranaBrian Hanks
▶Reality ShowHitha Dura Handa - හිත දුර හන්දා | Thusitha Madhawa | Hiru Star Season 04 | 2nd RoundThusitha Madhawa
▶Reality ShowHitha Dura Handa - හිත දුර හන්දා | Thusitha Madhawa | Hiru Star Season 04 | 2nd RoundThusitha Madhawa
Live Performances · 3
Cover Versions · 12
▶CoverHitha Dura Handa(Ayemath Adaren Part 2)-Athma LiyanageChanna Lusena
▶CoverHitha Dura Handa - (CMBeats Remix)CMBEATS
▶CoverHitha Dura Handa - Remix (DJ AIFA)DJ AIFA
▶CoverHitha Dura Handa Athma liyanageLANKA MUSIC CHANNEL
▶CoverHitha Dura Handa Athma Liyanage SANIDAPAunique angle
▶CoverHitha dura handa ( හිත දුර හන්දා ) Cover song ( - original cover song )Supun J Wedasinghe
▶CoverHitha Dura Handa Ayemath Adaren 2 Athma New Songpavan sudheera
▶CoverHitha Dura Handa (හිත දුර හන්දා) - Praneeth Shiwanka | Ahankara Nagare | EBC MusicEBC Music
▶CoverHitha Dura Handa ATHMA LIYANAGEanura amarasingha
▶CoverHitha Dura Handa, Athma Liyanage, හිත දුර හන්දාNadee Nisansala
▶CoverHitha Dura Handa | හිත දුර හන්දා | Dilshan Weerasinghe | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶Coverහිත දුර හන්දා - ආත්මා ලියනගේ | Athma Liyanage (Hitha dura handa organ cover)Around SL
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Dura Handa LyricsHitha Dura Handa Lyrics Englishහිත දුර හන්දාහිත දුර හන්දා ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics


