Penena Nopenena Lyrics by Athma Liyanage
Penena Nopenena (පෙනෙන නොපෙනෙන) is a Sinhala song sung by Athma Liyanage. This page presents the Penena Nopenena lyrics in Sinhala script (පෙනෙන නොපෙනෙන ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Penena Nopenena |
|---|---|
| SINGER | Athma Liyanage |
| VIEWS | 154 |
| UPDATED |
Penena Nopenena Lyrics
Penena nopenena duraka idan..
Nuba avith hitha langata horen..
Awata nokiyama jeewithen..
Navathinna hithuwada ayemath adaren..
Dakina himiwena heenaye - nuba kothana hitiya..
Mathaka semarum athare - jeewithaya thibuna..
Hadana hinahena neth nube - urahise thibuna..
Aththamai nuba ahasak - wage..mai hithuna..
Nuhuru nupurudu heena aran..
Langata awidin thurulu weminn..
Awata nokiyama jeewithen..
Navathinna hithuwada ayemath adaren..
Miringuwaka hitha thiyala - nuba duraka aduna..
Ranchu gahena raene - thanikamak danuna..
Asillaka duthu heenen - hitha hugak riduna..
Arutha nodakina senehe - oya namath randuna..
Penena nopenena...පෙනෙන නොපෙනෙන ගී පද
පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..
නුඹ ඇවිත් හිත ලඟට හොරෙන්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
දකින හිමිවන හීනයේ - නුඹ කොතැන හිටියා..
මතක සැමරුම් අතරේ - ජීවිතය තිබුනා..
හඩන හිනැහෙන නෙත් නුඹේ - උරහිසේ තිබුනා..
ඇත්තමයි නුඹ අහසක් - වගේ..මයි හිතුනා..
නුහුරු නුපුරුදු හීන අරන්..
ලඟට ඇවිදින් තුරුළු වෙමින්..
ආවාට නොකියාම ජීවිතෙන්..
නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්..
මිරිඟුවක හිත තියලා - නුඹ දුරක ඇදුනා..
රංචු ගැහෙනා රෑනේ - තනිකමක් දැනුනා..
ඇසිල්ලක දුටු හීනෙන් - හිත හුඟක් රිදුනා..
අරුත නොදකින සෙනෙහේ - ඔය නමත් රැඳුනා..
පෙනෙන නොපෙනෙන...Performances of Penena Nopenena
Cover versions, live performances, and reality-show contestant performances of “Penena Nopenena” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverAyemath Adaren(පෙනෙන නොපෙනෙන)Athula Adikari & Samitha Mudunkotuwa ft Thilina Ruhunage Official CoverVoizy Music
▶CoverPenena Nopenena Duraka idan || පෙනෙන නොපෙනෙන දුරක ඉදන් || Cover songLive Music Tv
▶CoverPenena Nopenena - Remix ◉ DJ AIFADJ AIFA
▶Coverපෙනෙන නොපෙනෙන | Penena Nopenena | Piano Cover | Prageeth KavinduPrageeth Kavindu
▶CoverAyemath Adaren | Penena Nopenena | පෙනෙන නොපෙනෙන | Reggae songAthma Liyanage Reggae Cover SongReggae cr boy
▶CoverPenena Nopenena (පෙනෙන නොපෙනෙන) Dj Remix|New Dj Remix 2025|Sinhala Song Dj 2025|2k25 New Dj RemixSLMUSIC HUB OFFICIAL
▶Coverපෙනෙන නොපෙනෙන දුරක ඉදන් - penena nopenena cover songසෙට් එක - set eka
▶CoverPenena nopenena - Athma LiyanageAK insights - Anjana Kaushalya
▶CoverPenena Nopenena ( පෙනෙන නොපෙනෙන ) Cover Song | NAVI Katugampala ft.Selini HimedaNavi Katugampala
▶Coverපෙනෙන නොපෙනෙන දුරක ඉඳන් | Penena Nopenena Duraka Idan | Athma Liyanage | EDM CoverND AI Music pro
▶CoverPenena Nopenena|පෙනෙන නොපෙනෙන|Cover By Oshadie Pawanya EdirisingheOshadie Pawanya Edirisinghe
▶Coverපෙනෙන නොපෙනෙන දුරක ඉදන් - Penena Nopenena with Infinity Best One ProductionMUSIC ONE
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Penena Nopenena LyricsPenena Nopenena Lyrics Englishපෙනෙන නොපෙනෙනපෙනෙන නොපෙනෙන ගීතයේ පද පෙළLyrics With TransliterationAthma Liyanage SongsAthma Liyanage LyricsLiyanage Lyrics


