Werale Muhudu Ralle
Werale Muhudu Ralle Lyrics
(verale muhu du raelle - kande aeta nille
podi lamai atin ata alla duwanna
lamain ranchoo atarin inna punchi lamaya
ae mamai kiya ibe matath hitenna)...//
haeda waedada awidinawa
podi kaale man wage.....
(ehe mehe duwanne - eya harima dagainae
daangale man podi da wageinae
kahata bindu waetila - kamisa podiya irila
ganichchiyak aeth hitata noganne)...//
haeda waedada awidinawa
podi kaale man wage.....
(mage wage punchi da - tel gaa hisa peirala
aeth aayae konde awul welaanae
lama lapati kalliye - ma wagem malliye
oya mamai mata thaamath hitennae)...//
haeda waedada awidinawa
podi kaale man wage.....
verale muhu du raelle - kande aeta nille
podi lamai atin ata alla duwanna
lamain ranchoo atarin inna punchi lamaya
ae mamai kiya ibe matath hitenna
(haeda waedada awidinawa
podi kaale man wage)...//වෙරළේ මුහුදු රැල්ලේ ගී පද
(වෙරළේ මුහුදු රැල්ලේ - කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරින් ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා)...//
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ.....
(එහේ මෙහේ දුවන්නේ - එයා හරිම දඟයිනේ
දාංගලේ මං පොඩි දා වගෙයිනේ
කහට බිංදු වැටීලා - කමිස පොඩිය ඉරීලා
ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ)...//
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ.....
(මගේ වගේ පුංචි දා - තෙල් ගා හිස පීරලා
ඒත් ආයෙ කොණ්ඩෙ අවුල් වෙලානේ
ළමා ළපටි කල්ලියේ - මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ)...//
හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ.....
වෙරළේ මුහුදු රැල්ලේ - කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරින් ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් හිතෙන්නා
(හැඩ වැඩදා ඇවිදිනවා
පොඩි කාලේ මං වාගේ)...//Frequently Asked Questions
Who sang Werale Muhudu Ralle?
C T Fernando performed Werale Muhudu Ralle. C T Fernando is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Werale Muhudu Ralle lyrics?
The lyrics for Werale Muhudu Ralle were written by Ajantha Ranasinghe. Ajantha Ranasinghe is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Werale Muhudu Ralle?
Sarath De Alwis composed the music for Werale Muhudu Ralle. Sarath De Alwis is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Werale Muhudu Ralle complete lyrics?
You can find the complete Werale Muhudu Ralle lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Werale Muhudu Ralle?
Werale Muhudu Ralle has been viewed 7 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ වෙරළේ මුහුදු රැල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ වෙරළේ මුහුදු රැල්ලේ ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Werale Muhudu Ralle" or discuss the lyrics with other music lovers.
More from C T Fernando
- Amba Ruk Sewanelle Lyrics211 views
- Ane Dingak Innako Lyrics16 views
- Awadiwanna Awadiwanna Lyrics18 views
- Bara Bage Lyrics11 views
- Berena Pani Bindu Lyrics12 views
- Bilinda Nalawe Lyrics9 views
- Dawasa Gewi Lyrics7 views
- Dilindu Pale Gammane Lyrics9 views
- Kalu Mahaweli Lyrics12 views
- Kimada Sumihiriye Lyrics794 views
- Kowulange Mihiri Sangeethe Lyrics2 views
- Laksha Ganan Wasthu Labi Lyrics10 views
- Ma Bala Kale Lyrics1.2k views
- Ma Sukumali Lyrics1 views
- Mage Sudu Maame (Kaluwan Kalu) Lyrics7 views
- Mal Loke Rani Lyrics9 views
- Malbara Himidiriye Pipune Lyrics2 views
- Mee Amba Wanaye Lyrics637 views
- Onchili chili chilla male Lyrics15 views
- Parawunu Mal Lyrics9 views
- Pin Siduwanne Lyrics18 views
- Ra Pal Rakala Lyrics285 views
- Ran Wan Ran Kendi Lyrics8 views
- Sandawata Ran Tharu Lyrics500 views
- Sihina Lowe Lyrics1.0k views
- Sobanalu Kolamba Lyrics7 views
- Sunila Waralasa Mudanni (Ethana Ran Ethana) Lyrics6 views
- Suwanda Rosa Mal Nela Lyrics4 views
- Werale Muhudu Welle Lyrics10 views
- View All Songs40 songs
Popular Songs This Week
- 542 views
- 158 views
- 91 views
- 69 views
- 67 views
- 59 views
- 52 views
- 44 views
- 39 views
- 39 views