Anduru Ahase Nagunu Lyrics
“Anduru ahase negunu sanda se eliya genedila” (අඳුරු අහසේ නැගුනු සඳ සේ එළිය ගෙනදීලා): Anduru Ahase Nagunu (අඳුරු අහසේ නැගුනු) lyrics, a Sinhala heartbreak song sung by Indrani Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is අඳුරු අහසේ නැගුනු ගී පද.
| SONG | Anduru Ahase Nagunu |
|---|---|
| SINGER | Indrani Perera |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 11 |
| UPDATED |
Anduru Ahase Nagunu Lyrics Singlish
Anduru ahase negunu sanda se eliya genedila
Anduru ahase negunu sanda se eliya genedila
Sanda wage paavi oba aeta yaavi andure ma taniwela
Sanda wage paavi oba aeta yaavi andure ma taniwela //
Senehe bandila senasuma deela
Semada ma gava adaren //
Innam kiya ai venvune
Nae neda oba pem kale
Anduru ahase negunu.....
Obage senehe sihineki maaya
Nodeni ma daesa pavemin //
Divi aeti thura ma andavala
Me sihine ai tanikale
Anduru ahase negunu ...අඳුරු අහසේ නැගුනු ගී පද
අඳුරු අහසේ නැගුනු සඳ සේ එළිය ගෙනදීලා
අඳුරු අහසේ නැගුනු සඳ සේ එළිය ගෙනදීලා
සඳ වාගේ පාවී ඔබ ඈත යාවී අඳුරේ මා තනිවෙලා
සඳ වාගේ පාවී ඔබ ඈත යාවී අඳුරේ මා තනිවෙලා //
සෙනෙහෙ බැඳිලා සැනසුම දීලා
සැමදා මා ගාව ආදරෙන් //
ඉන්නම් කියා ඇයි වෙන්වුණේ
නෑ නේද ඔබ පෙම් කලේ
අඳුරු අහසේ නැගුනු.....
ඔබගේ සෙනෙහෙ සිහිනෙකි මායා
නොදැනි මා දෑස පාවෙමින් //
දිවි ඇති තුරා මා අඬවලා
මේ සිහිනේ ඇයි තනිකළේ
අඳුරු අමසේ නැගුණු ...
Related Songs and Tags
Anduru Ahase Nagunu LyricsAnduru Ahase Nagunu Lyrics Englishඅඳුරු අහසේ නැගුනුඅඳුරු අහසේ නැගුනු ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics