Ranwan Salupili Andala Lyrics by Indrani Perera
Ranwan Salupili Andala (රන්වන් සළුපිලි ඇඳලා) is a Sinhala song sung by Indrani Perera. This page presents the Ranwan Salupili Andala lyrics in Sinhala script (රන්වන් සළුපිලි ඇඳලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ranwan Salupili Andala |
|---|---|
| SINGER | Indrani Perera |
| VIEWS | 4 |
| UPDATED |
Ranwan Salupili Andala Lyrics
Ranwan salupili endala
Obe lassana dilisenawa
Poruwa matha ada negila
Oba mage manali wenawa
Ranwan muduwak palanda api
Atinatha ek wenawa
Mal men suwadai semada
Ape senehasa se dilenawa...
Vasana mata deela jivithe pubudala
Adaren sanasala inna sura doni
Vasana salasannam adaren langa innam
Jivithe mage dennnam mage himi sadune...
Man kere duka deela mage loken wenweela
Ma pathum binda dala yannepa rajine
E poronduwa wennam wen nowi langa innam
Ma lowe miya yanne e obe gawai...
Ranwan salupili...රන්වන් සළුපිලි ඇඳලා ගී පද
රන්වන් සළුපිලි ඇඳලා
ඔබේ ලස්සන දිලිසෙනවා
පෝරුව මත අද නැගිලා
ඔබ මගේ මනාලි වෙනවා
රන්වන් මුදුවක් පළඳා අපි
අතිනත එක් වෙනවා
මල් මෙන් සුවඳයි සැමදා
අපේ සෙනෙහස සේ දිලෙනවා...
වාසනා මට දීලා ජිවිතේ පුබුදාලා
ආදරෙන් සනසාලා ඉන්න සුර දෝණි
වාසනා සලසන්නම් ආදරෙන් ළඟ ඉන්නම්
ජිවිතේ මගේ දෙන්නම් මාගේ හිමි සඳුනේ...
මං කෙරේ දුක දීලා මාගේ ලෝකෙන් වෙන්වීලා
මා පැතුම් බිඳ දාලා යන්නෙපා රැජිණේ
ඒ පොරොන්දුව වෙන්නම් වෙන් නොවී ළඟ ඉන්නම්
මා ලොවේ මිය යන්නේ ඒ ඔබේ ගාවයි...
රන්වන් සළුපිලි...
Related Songs and Tags
Ranwan Salupili Andala LyricsRanwan Salupili Andala Lyrics Englishරන්වන් සළුපිලි ඇඳලාරන්වන් සළුපිලි ඇඳලා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics