Eda Tharam Mage Sithe Lyrics by Indrani Perera
Eda Tharam Mage Sithe (එදා තරම් මගේ සිතේ) is a Sinhala song sung by Indrani Perera. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Eda Tharam Mage Sithe lyrics in Sinhala script (එදා තරම් මගේ සිතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eda Tharam Mage Sithe |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 187 |
| UPDATED |
Eda Tharam Mage Sithe Lyrics
Edaa taram mage sithe randune naehae thaw dawask
Dutuwa oba maeda sitiyaa widuli bubulu dasa dahasak
Saenakeliye kisima deyaka daenune naehae mata wenasak
Penune mata obe denetwala liyawunu podi rahasak
Saenakeliye wisithuru mata mohotin amathak wunada
Oba maa langa sitagatthe koi paeththen paawelaada
Akka ayiya nangi malli maeda mage sita golu wunada
Denetwalin maa paewasuu rahasa obata waetahunaada
Edaa taram mage sithe randune naehae thaw dawask...
Muwa kamale wisithuru daeha oba maa hata hinahunaada
Mage denethe daekum bala saenasum susumak giyaada
Heta hawasath maa ena thuru maga balamin innawaada
Saenakeliye ape paethum ithiri paetiri giyaada
Edaa taram mage sithe randune naehae thaw dawask...එදා තරම් මගේ සිතේ ගී පද
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්
දුටුවා ඔබ මැද සිටියා විදුලි බුබුළු දස දහසක්
සැණකෙළියේ කිසිම දෙයක දැණුනේ නැහැ මට වෙනසක්
පෙණුනේ මට ඔබේ දෙනෙත්වල ලියවුණු පොඩි රහසක්
සැණකෙළියේ විසිතුරු මට මොහොතින් අමතක වුණාද
ඔබ මා ළඟ සිටගත්තේ කොයි පැත්තෙන් පාවෙලාද
අක්ක අයිය නංගි මල්ලි මැද මගෙ සිත ගොළු වුණාද
දෙනෙත්වලින් මා පැවසූ රහස ඔබට වැටහුණාද
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්.../
මුව කමලේ විසිතුරු දැක ඔබ මා හට හිනැහුණාද
මගෙ දෙනෙතේ දැකුම් බලා සැනසුම් සුසුමක් ගියාද
හෙට හවසත් මා එන තුරු මග බලමින් ඉන්නවාද
සැණකෙළියේ අපේ පැතුම් ඉතිරී පැතිරී ගියාද
එදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක්.../Performances of Eda Tharam Mage Sithe
Cover versions, live performances, and reality-show contestant performances of “Eda Tharam Mage Sithe” on YouTube.
Live Performances · 1
Cover Versions · 6
▶Coverඑදා තරම් මගේ සිතේ | Eda Tharam Mage Sithe | Yellow Beatz CoverYellow Beatz
▶CoverEda Tharam Mage Sithe | Indrani PereraCeylon ENT.
▶CoverEda Tharam Mage Sithe - Indrani Perera | Madhawi De MelKavindu Narathota
▶Coverඑදා තරම් මගේ සිතේ රැඳුණේ නැහැ තව දවසක් with GraceTharanga Fleming
▶CoverAdatharm mage hithea! 2023/01/07priyangani awdin
▶CoverSanakeliye - Indrani PereraSLK Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eda Tharam Mage Sithe LyricsEda Tharam Mage Sithe Lyrics Englishඑදා තරම් මගේ සිතේඑදා තරම් මගේ සිතේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist
