Kaudo Kaudo Ma Sewwe Lyrics by Indrani Perera
Kaudo Kaudo Ma Sewwe (කවුදෝ කවුදෝ මා සෙව්වේ) is a Sinhala song sung by Indrani Perera. This page presents the Kaudo Kaudo Ma Sewwe lyrics in Sinhala script (කවුදෝ කවුදෝ මා සෙව්වේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kaudo Kaudo Ma Sewwe |
|---|---|
| SINGER | Indrani Perera |
| VIEWS | 19 |
| UPDATED |
Kaudo Kaudo Ma Sewwe Lyrics
Kavudo kavudo ma sevvwe
Ma nam netha kisiweku pathuwe
Nogiyata oya nupurudu deege
Supurudu taniya honda //
Visithuru dedunu paayanawa
Yali nopenee yanawa //
Hinahenawa lanwenawa //
Yali apa hamuwenawa
Kavudo kavudo ....
Ma kisiweku ha tharaha nathe
Kisidina handa nathe //
Baha deela ekweela //
Senasuma labenu nathe
Kavudo kavudo ....කවුදෝ කවුදෝ මා සෙව්වේ ගී පද
කවුදෝ කවුදෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොඳා //
විසිතුරු දේදුණු පායනවා
යලි නොපෙනී යනවා //
හිනැහෙනවා ලංවෙනවා //
යලි අප හමුවෙනවා
කවුදෝ කවුදෝ ....
මා කිසිවෙකු හා තරහ නැතේ
කිසිදින හඬා නැතේ //
බහ දීලා එක්වීලා //
සැනසුම ලැබෙනු නැතේ
කවුදෝ කවුදෝ ....Performances of Kaudo Kaudo Ma Sewwe
Cover versions, live performances, and reality-show contestant performances of “Kaudo Kaudo Ma Sewwe” on YouTube.
Reality Show Performances · 2
Live Performances · 1
Cover Versions · 12
▶CoverKawudo Kawudo Maa Sewwe - කව්දෝ කව්දෝ මා සෙව්වේ - Cover SongDevika Chathurani
▶CoverKawdo Kawdo Ma Sewwe | කවුදෝ කවුදෝ මා සෙව්වේ | Ceylon KuveniCeylonKuveni
▶CoverKawudo Kawudo - Remix (DJ AIFA)DJ AIFA
▶CoverKaudo Kaudo Ma Sewwe | Indrani PereraCeylon ENT.
▶CoverKawudo Kawudo Maa Sewwe - කවුදෝ කවුදෝ මා සෙව්වේHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverKawudo Kawudo Maa Sewwe ( Kawdo kawdo ma sewwe) | කව්දෝ කව්දෝ මා සෙව්වේ | Cover remakeAI KORAI STUDIOS
▶CoverKaudo Kaudo Ma Sewwe (Sri Lankan song) -- Indrani Perera,Senaka Suriya
▶CoverKaudo Kaudo Ma Sewwe/ කවුදෝ කවුදෝ මා සෙව්වේ / Kaudo Kaudo/Indrani Perera Songs / Shashi Cover SongsShashi Cover Songs
▶CoverKawdo kawdo ma sewwe කව්දෝ කව්දෝ මා සෙව්වේ එකෝස්ටික්LAKSHI WANNIARACHCHI
▶CoverKawudo Kawudo Maa Sewwe | කවුදෝ කවුදෝ මා සෙව්වේ | Kasthuri Jayawardana | කස්තුරි ජයවර්ධනPolkichcha - පොල්කිච්චා
▶CoverKawudo Kawudo Maa Sewwe ( කවුදෝ කවුදෝ මා සෙව්වේ ) @ Manjula SajeewaniManjula Sajeewani
▶Coverකව්දෝ කව්දෝ මා සෙව්වේ | Kawdo Kawdo Ma Sewwe | 1Dshan1+1Dilrukshi1shanDshan
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kaudo Kaudo Ma Sewwe LyricsKaudo Kaudo Ma Sewwe Lyrics Englishකවුදෝ කවුදෝ මා සෙව්වේකවුදෝ කවුදෝ මා සෙව්වේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics

