Eka Dawasak Mama Dutuwa Lyrics by Indrani Perera
Eka Dawasak Mama Dutuwa (එක දවසක් මම දුටුවා) is a Sinhala song sung by Indrani Perera. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Eka Dawasak Mama Dutuwa lyrics in Sinhala script (එක දවසක් මම දුටුවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eka Dawasak Mama Dutuwa |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 66 |
| UPDATED |
Eka Dawasak Mama Dutuwa Lyrics
eka davasak mama dutuwa
thawa davasak muna gesuna
dethola sali bindunu hadin
oba ki de... mata sihi ne...
sandalu thale sitiya bala
oba enawa maga balala
durakathane mata pihita wune
mi bindu mage sawana pire...
eka davasak...
kawada kese ekwemudo
sihina lowe lan wemudo
rahase bandi e apa adare
mahade thiyevi nathiwi noye...
eka davasak...එක දවසක් මම දුටුවා ගී පද
එක දවසක් මම දුටුවා
තව දවසක් මුණ ගැසුණා
දෙතොල සැළී බිඳුණු හඬින්
ඔබ කී දේ... මට සිහි නෑ...//
සඳළුතලේ සිටියා බලා
ඔබ එනවා මග බලලා
දුරකථනේ මට පිහිට වුණේ
මී බිඳු මාගේ සවන පිරේ...
එක දවසක්...
කවදා කෙසේ එක්වෙමුදෝ
සිහින ලොවේ ළං වෙමුදෝ
රහසේ බැඳී ඒ අප ආදරේ
මහදේ තියේවී නැතිවී නොයේ...
එක දවසක්...Related Songs and Tags
Eka Dawasak Mama Dutuwa LyricsEka Dawasak Mama Dutuwa Lyrics Englishඑක දවසක් මම දුටුවාඑක දවසක් මම දුටුවා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist