Sathutu Sulan Rali Lyrics by Indrani Perera
Sathutu Sulan Rali (සතුටු සුළං රැළි) is a Sinhala song sung by Indrani Perera. This page presents the Sathutu Sulan Rali lyrics in Sinhala script (සතුටු සුළං රැළි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sathutu Sulan Rali |
|---|---|
| SINGER | Indrani Perera |
| VIEWS | 33 |
| UPDATED |
Sathutu Sulan Rali Lyrics
Sathutu sulan reli hama giya
Kandulu kaluwa aetha pana giya
Kandulu nevathuna sinaha mathuvuna //
Edaa ape aadare nisa
Boho dena gethu ee musa
Lovama apata erehi vu niya
Thavama honda mathakave daya
Ee yadamu vile sathuta laga rade //
Sathutu sulan .....
Anagathee obata mata podu
Sepatha udave adin pasu
Paethum ithiru atheethae mathu
Obe langai maa meyin mathu
Sihina mandire sinaha rel sale //
Sathutu sulan .......සතුටු සුළං රැළි ගී පද
සතුටු සුළං රැළි හමා ගියා
කඳුළු කලුව ඈත පැන ගියා
කඳුළු නැවතුණා සිනහ මතුවුනා //
එදා අපේ ආදරේ නිසා
බොහෝ දෙනා ගෙතු ඒ මුසා
ලොවම අපට එරෙහි වූ නියා
තවම හොඳට මතකවේ දයා
ඒ යදමි විලේ සතුට ලග රැදේ //
සතුටු සුළං .....
අනාගතේ ඔබට මට පොදු
සැපත උදාවේ අදින් පසු
පැතුම් ඉතිරු අතීතේ මතු
ඔබේ ළඟයි මා මෙයින් මතු
සිහින මන්දිරේ සිනහා රැල් සැලේ //
සතුටු සුළං .......
Performances of Sathutu Sulan Rali
Cover versions, live performances, and reality-show contestant performances of “Sathutu Sulan Rali” on YouTube.
Cover Versions · 4
▶CoverSathutu Sulan Reli hama giya - Indrani perera Best Songs - සතුටු සුළං රැළි හමා ගියා...Suhas TV
▶CoverIndrani Perera - Sathutu Sulan RaliLkbits
▶CoverSathutu Sulan Rali Hamaa Giyaa - සතුටු සුළං රැළි හමා ගියා Indrani P/KDK/Sarath DHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverSathutu Sulan Reli hama giya - Indrani perera Best Songs - සතුටු සුළං රැළි හමා ගියා...Enrique Parrish
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sathutu Sulan Rali LyricsSathutu Sulan Rali Lyrics Englishසතුටු සුළං රැළිසතුටු සුළං රැළි ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics