Kurullane Numbalage Lyrics by Indrani Perera
Kurullane Numbalage (කුරුල්ලනේ නුඹලගේ) is a Sinhala song sung by Indrani Perera. This page presents the Kurullane Numbalage lyrics in Sinhala script (කුරුල්ලනේ නුඹලගේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kurullane Numbalage |
|---|---|
| SINGER | Indrani Perera |
| VIEWS | 15 |
| UPDATED |
Kurullane Numbalage Lyrics
Kurullane numbalage santhosaya
Madakata apata diyav
Visal vane honda lassana thanakata
Pivisena ayuru kiyav
Kotu kaeli dara piduru genath
Oya kaedella badina niya
Numbalai dannai apa danne netha
Koi vilasatada kiya
Koi vilasatada kiya
Kichi bichi gamin gi handa paturana
Indagena eka atthe
Samagiya samaya pilibanda padama
Kohomada dena gatthe
Kohomada dena gatthe
Piyapath salala nisithan balala
Koibada igilenne
Kavuruda numbala gayana giteta
Thanuwa sada dunne
Thanuwa sada dunneකුරුල්ලනේ නුඹලගේ ගී පද
කුරුල්ලනේ නුඹලගේ සංතෝසය
මදකට අපට දියව්
විසල් වනේ හොඳ ලස්සන තැනකට
පිවිසෙන අයුරු කියව්
කෝටු කෑළී දර පිදුරු ගෙනත්
ඔය කැදැල්ල බඳින නියා
නුඹලයි දන්නේ අප දන්නේ නැත
කොයි විලසටද කියා
කොයි විලසටද කියා
කිචි බිචි ගාමින් ගී හඬ පතුරන
ඉඳගෙන එක අත්තේ
සමගිය සාමය පිළිබඳ පාඩම
කොහොමද දැන ගත්තේ
කොහොමද දැන ගත්තේ
පියපත් සලලා නිසිතැන් බලලා
කොයිබද ඉගිලෙන්නේ
කවුරුද නුඹලා ගයනා ගීතෙට
තනුව සදා දුන්නේ
තනුව සදා දුන්නේ
Performances of Kurullane Numbalage
Cover versions, live performances, and reality-show contestant performances of “Kurullane Numbalage” on YouTube.
Cover Versions · 7
▶Coverකුරුල්ලනේ නුඹලගෙ Kurullane Numbalage Santhosaya Three Sisters Kurullana Nubalage SanthosayaWDIK
▶CoverKurullane Numbalage Santhoshaya Madakata Apata....(කුරුල්ලනේ නුඹලගේ සන්තෝෂය මදකට අපට දියව්..)Rainbow Kids
▶Coverකුරුල්ලනේ නුඹලගේ සන්තෝෂය මදකට අපට දිිිිියව් |Anura shan ThilakawardanaSumaga world
▶Coverකුරුල්ලනේ නුඹලගේ සන්තෝසය - Kurullane Nubalage Santhosaya cover by Lithuli351 Panadura Rupavahini Muthuhara
▶Coverකුරුල්ලනේ. නුඹලගෙ. සන්තෝසය. චමුදි. සාරින්දි. දේවින්දි.A.K. Daminda. prasanna sarath kumara.
▶Coverකුරැල්ලනේ නුඹලගේ සන්තෝසය මදකට අපට දියව්....Swadeena Sewaka Sangamaya
▶Coverකුරුල්ලනේ නුඹලගෙ සංතෝෂය...-kurullane nubalage santhoshaya...Nature Friends & Parisaraya
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kurullane Numbalage LyricsKurullane Numbalage Lyrics Englishකුරුල්ලනේ නුඹලගේකුරුල්ලනේ නුඹලගේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics