Gamini Parakum Rajawaru Lyrics
“Gamini Perakum rajavaru bihi kala mage rata Lankavai” (ගාමිණී පැරකුම් රජවරු බිහි කල මගේ රට ලංකාවයි): Gamini Parakum Rajawaru (ගාමිණී පැරකුම් රජවරු) lyrics, a Sinhala patriotic song sung by Indrani Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Gamini Perakum, and in Sinhala it is ගාමිණී පැරකුම් රජවරු ගී පද.
| SONG | Gamini Parakum Rajawaru |
|---|---|
| SINGER | Indrani Perera |
| CATEGORY | Patriotic |
| VIEWS | 43 |
| UPDATED |
Gamini Parakum Rajawaru Lyrics Singlish
Gamini Perakum rajavaru bihi kala mage rata Lankavai
Sigiri situvam lovatama genadun mage rata Lankavai
Yahamage sema vita apa hata pennu mage rata Lankavai
Peradiga mutu eta namagat siribara mage rata Siri Lankavai....
Davasa pura somi Budu ras vihidena Budu Siripa kande
Meth karuna pennu uthuman dotha nanga vende
Hema hadavathakata unusuma dun ema seethala kandu mudune
Mage mulu ratatama aluth irak payana bava mata danune...
Samanala mudunin arambunu gamanin basa yana maha ganga
Mage rata saru kota kethvathu pasukota yai jaya handa nanga
Kandu yata sangavunu miniketa opavi babalena Siri Lanka
Apa rata apage vagakeemai api rakagamu Siri Lanka.....ගාමිණී පැරකුම් රජවරු ගී පද
ගාමිණී පැරකුම් රජවරු බිහි කල මගේ රට ලංකාවයි
සීගිරි සිතුවම් ලොවටම ගෙනදුන් මගේ රට ලංකාවයි
යහමග සැම විට අප හට පෙන්නූ මගේ රට ලංකාවයි
පෙරදිග මුතු ඇට නමගත් සිරිබර මගේ රට සිරි ලංකාවයි....
දවස පුරා සොමි බුදු රැස් විහිදෙන බුදු සිරිපා කන්දේ
මෙත් කරුණා පෙන්නූ උතුමන් දෝත නඟා වැන්දේ
හැම හදවතකට උණුසුම දුන් එම සීතල කඳු මුදුනේ
මගේ මුළු රටටම අලුත් ඉරක් පායන බව මට දැනුනේ...
සමනල මුදුනින් ඇරඹුණු ගමනින් බැස යන මහ ගංගා
මගේ රට සරු කොට කෙත්වතු පසුකොට යයි ජය හඬ නංඟා
කඳු යට සැඟවුණු මිණිකැට ඔපවී බැබළෙන සිරි ලංකා
අප රට අපගේ වගකීමයි අපි රැකගමු සිරි ලංකා.....
Performances of Gamini Parakum Rajawaru
Cover versions, live performances, and reality-show contestant performances of “Gamini Parakum Rajawaru” on YouTube.
Cover Versions · 5
▶CoverGamini Parakum Rajawaru, Indrani PereraThe new society
▶CoverGamini Parakum Rajawaru - Indrani Perera (ගාමිණි පැරකුම් රජවරු - ඉන්ද්‍රාණි පෙරේරා)Kirula Radio
▶Coverගාමිණි පැරකුම් රජවරු / GAMINI PARAKUM RAJAWARU (cover) chulie - studio1Chulie studio1
▶Coverගාමිණි පැරකුම් රජවරු බිහිකළ | Gamini Parakum | Indrani Perera | Sinhala Music VideoSinhala Music Channel
▶Coverparakum | තිනේත්‍රා වර්ණවත් කරමින් ගාමිණි පැරකුම් රජවරු බිහි කළ මගේ රට ලංකාවයිNethBinu music chanel
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gamini Parakum Rajawaru LyricsGamini Parakum Rajawaru Lyrics Englishගාමිණී පැරකුම් රජවරුගාමිණී පැරකුම් රජවරු ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics