Ha Ha Hore Lyrics
“haa haa hore danuna danuna” (හා හා හොරේ දැනුනා දැනුණා), Ha Ha Hore (හා හා හෝරේ) lyrics: a Sinhala love song sung by Indrani Perera, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as haa haa, and in Sinhala it is හා හා හෝරේ ගී පද.
| SONG | Ha Ha Hore |
|---|---|
| SINGER | Indrani Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 52 |
| UPDATED |
Ha Ha Hore Lyrics Singlish
haa haa hore danuna danuna
mata nawe moko kiyala
maa haa obe tarahak thibuna nam
nokiwe moko sithuna....
pahala ale diya bubule
amuthu seethalak danuna
deweta dige ena athare
oba hamuwe yai sithuna.....
lihini gira kela wana badde
gee handa mata asuna
awaragire hiru basa yaddii
paaluwa mata danuna.....හා හා හෝරේ ගී පද
හා හා හොරේ දැනුනා දැනුණා
මට නාවේ මොකෝ කියලා
මා හා ඔබේ තරහක් තිබුණා නම්
නොකීවෙ මොකෝ සිතුණා....
පහළ ඇලේ දිය බුබුළේ
අමුතු සීතලක් දැනුණා
දෙවැට දිගේ එන අතරේ
ඔබ හමුවේ යැයි සිතුනා.....
ළිහිණි ගිරා කැල වන බැද්දේ
ගී හඬ මට ඇසුණා
අවරගිරේ හිරු බැස යද්දී
පාළුව මට දැණුනා.....Related Songs and Tags
Ha Ha Hore LyricsHa Ha Hore Lyrics Englishහා හා හෝරේහා හා හෝරේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics