Olinda Kale Himi Diriye Olinda Nelala Lyrics
“Olinda kaele himidiriye olinda nelaala” (ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා), Olinda Kale Himi Diriye Olinda Nelala (ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා) lyrics: a Sinhala folk song sung by Indrani Perera, with words by Vernon Perera and music by Claud Fernando, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Olinda kaele, and in Sinhala it is ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා ගී පද.
| SONG | Olinda Kale Himi Diriye Olinda Nelala |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | Vernon Perera |
| COMPOSER | Claud Fernando |
| CATEGORY | Folk, Love Songs |
| VIEWS | 34 |
| UPDATED |
Olinda Kale Himi Diriye Olinda Nelala Lyrics Singlish
Olinda kaele himidiriye olinda nelaala
Thawa mathakai paelanduwa hati maala gothaala
Porondu wuna hati mathakada oba diwuraala
Naetiwada thawa raththaranin maale sadaala ...//
Sihina mawami obe atha gena innata saenisille
Daengili gena gena idinemi mama thawa wimisille
Subha naekathak paeminena thuru sitiyada iwisille
Haeda balanna aasai oba palandana ran thaellae
Olinda kaele himidiriye olinda nelaala .../
Sinhala kula siritha lesata mama obe atha gannam
Duka saepa deka eka wilasata samawa beda gannam
Raja maeduraka naeti saenasuma paela thula salasannam
Oba rajekuta samawa sitha paela thula langa innam
Olinda kaele himidiriye olinda nelaala ...ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා ගී පද
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා
තව මතකයි පැළඳුව හැටි මාල ගොතාලා
පොරොන්දු වුණ හැටි මතකද ඔබ දිවුරාලා
නැතිවද තව රත්තරනින් මාලෙ සදාලා ...//
සිහින මවමි ඔබෙ අත ගෙන ඉන්නට සැනසිල්ලේ
දෑඟිලි ගැණ ගැණ ඉඳිනෙමි මම තව විමසිල්ලේ
සුභ නැකතක් පැමිණෙන තුරු සිටියද ඉවසිල්ලේ
හැඩ බලන්න ආසයි ඔබ පළඳන රන් තැල්ලේ
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා .../
සිංහල කුල සිරිත ලෙසට මම ඔබෙ අත ගන්නම්
දුක සැප දෙක එක විලසට සමව බෙදා ගන්නම්
රජ මැදුරක නැති සැනසුම පැළ තුළ සළසන්නම්
ඔබ රජෙකුට සමව සිතා පැළ තුළ ළඟ ඉන්නම්
ඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා ...//Performances of Olinda Kale Himi Diriye Olinda Nelala
Cover versions, live performances, and reality-show contestant performances of “Olinda Kale Himi Diriye Olinda Nelala” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Olinda Kale Himi Diriye Olinda Nelala LyricsOlinda Kale Himi Diriye Olinda Nelala Lyrics Englishඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලාඔළිඳ කැලේ හිමිදිරියේ ඔළිඳ නෙළාලා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsClaud Fernando ComposerVernon Perera Lyricist
