Mage Hitha Wenathaka Lyrics
“Mage hita venathaka yaavi aethi bava” (මගේ හිත වෙනතක යාවී ඇති බව), Mage Hitha Wenathaka (මගේ හිත වෙනතක) lyrics: a Sinhala heartbreak song sung by Indrani Perera, with words by Sunil Ariyarathna and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as Mage hita, and in Sinhala it is මගේ හිත වෙනතක ගී පද.
| SONG | Mage Hitha Wenathaka |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | Sunil Ariyarathna |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 66 |
| UPDATED |
Mage Hitha Wenathaka Lyrics Singlish
Mage hita venathaka yaavi aethi bava
Vihiluvataayi keeve
Eya aeththata gena iwatha balagena
Ayi nododa inne
Darunuda otharam hadhavatha obage
Hinahenna daenavath iting
Oba vina naa venin keneku maa pathanne
Eya oba daena daena senehasa naethi se
Ayi nihandava inne
Mage hita venathaka yaavi aethi bava
Vihiluvataayi keeve
Eya aeththata gena iwatha balagena
Ayi nododa inne
Darunuda otharam hadhavatha obage
Hinahenna daenavath iting
Me vage sulu deyin oya tharam urana vi
Duka sepa eka lesa vindaganu kelesada
Daenavath hinahenne
Mage hita venathaka yaavi aethi bava
Vihiluvataayi keeve
Eya aeththata gena iwatha balagena
Ayi nododa inne
Darunuda otharam hadhavatha obage
Hinahenna daenavath itingමගේ හිත වෙනතක ගී පද
මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං
ඔබ විනා නෑ වෙනින් කෙනෙකු මා පතන්නේ
එය ඔබ දැන දැන සෙනෙහස නැති සේ
ඇයි නිහඬව ඉන්නේ
මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිං
මේ වගේ සුළු දෙයින් ඔය තරම් උරණ වී
දුක සැප එක ලෙස විඳගනු කෙලෙසද
දැන්වත් හිනැහෙන්නේ
මගේ හිත වෙනතක යාවී ඇති බව
විහිළුවටයි කීවේ
එය ඇත්තට ගෙන ඉවත බලාගෙන
ඇයි නොදොඩා ඉන්නේ
දරුණුද ඔතරම් හදවත ඔබගේ
හිනැහෙන්න දැන්වත් ඉතිංPerformances of Mage Hitha Wenathaka
Cover versions, live performances, and reality-show contestant performances of “Mage Hitha Wenathaka” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverMage Hitha Wenathaka - Indrani Perera (මගෙ හිත වෙනතක - ඉන්ද්‍රාණි පෙරේරා)Kirula Radio
▶CoverMage Hitha Wenathaka Yawii Athi Bawa - Indrani Pereraසින්දු සින්දු!
▶CoverMage Hitha Wenathaka (මගේ හිත වෙනතක) - Indrani Perera | Original Sinhala Songs | Play LK MusicPlay LK Music
▶Covermage hitha wenathaka - indrani perera .wmvTurbolines Com
▶CoverMage Hitha Wenathaka - මගෙ හිත වෙනතකHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶Covermage hitha wenathaka,මගෙ හිත වෙනතක (indrani perera,ඉන්ද්‍රාණි පෙරේරා )Greta Nimali Malwaththaliyanage
▶CoverMage Hitha Wenathaka (මගේ හිත වෙනතක) | New version 2023 | Keyboard play by Ann ShehaniCinemagic.effect
▶CoverMage hitha wenathaka (indrani perera)Alice Ridrigo
▶CoverMage Hitha Wenathaka | Indrani PereraCeylon ENT.
▶CoverPriyanthi Wijesiriwardana - Cover of Mage Hitha WenathakaPriyanthi Wijesiriwardana
▶CoverMaheshi Fernando / Mage Hitha Wenathaka / මගේ හිත වෙනතක / Contromoda Online SuperstarCONTROMODA
▶Coverමගෙ හිත වෙනතක යාවී ඇති බවSHAVIRA (KATHANDARA PITUWA)
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mage Hitha Wenathaka LyricsMage Hitha Wenathaka Lyrics Englishමගේ හිත වෙනතකමගේ හිත වෙනතක ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsSarath Dasanayake ComposerSunil Ariyarathna Lyricist
