Sithin Ma Obe Lyrics
“sithin ma obe adarei diva rae” (සිතින් මා ඔබේ ආදරෙයි දිවා රැයේ): Sithin Ma Obe (සිතින් මා ඔබේ) lyrics, a Sinhala heartbreak song sung by Indrani Perera, with words by K.D.K.Dharmawardhena and music by Milton Peris, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිතින් මා ඔබේ ගී පද.
| SONG | Sithin Ma Obe |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | K.D.K.Dharmawardhena |
| COMPOSER | Milton Peris |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 24 |
| UPDATED |
Sithin Ma Obe Lyrics Singlish
(sithin ma obe adarei diva rae
Gathin nae priye ma obe lokaye...//)
Horen bala sinasuna bandi
Hangum thulin duras wuna api
Bandi pem sina oben wen wuna
Ithin adare koi lesin kiyando
Sithin ma obe....
Horen ebi balanna bae priye
Yugath wana kiyanndado kese
Eya ma langai mage neth handai
Ane noyanna ge langin ebi bala oya
Sithin ma obe....//සිතින් මා ඔබේ ගී පද
(සිතින් මා ඔබේ ආදරෙයි දිවා රැයේ
ගතින් නෑ ප්‍රියේ මා ඔබේ ලෝකයේ...//)
හොරෙන් බලා සිනාසුනා බැඳී
හැඟුම් තුලින් දුරස් වුනා අපි
බැඳී පෙම් සිනා ඔබෙන් වෙන් වුනා
ඉතින් ආදරේ කොයි ලෙසින් කියන්දෝ
සිතින් මා ඔබේ....
හොරෙන් එබී බලන්න බෑ ප්‍රියේ
යුගත් වනා කියන්නදෝ කෙසේ
එයා මා ලඟයි මගේ නෙත් හඬයි
අනේ නොයන්න ගේ ලඟින් එබී බලා ඔයා
සිතින් මා ඔබේ....//Performances of Sithin Ma Obe
Cover versions, live performances, and reality-show contestant performances of “Sithin Ma Obe” on YouTube.
Cover Versions · 5
▶CoverAdare Tharam | ආදරේ තරම් | Voice Of Malindu ChathurangaMalindu Chathuranga
▶CoverSithin Ma Obe - Indrani Perera @ Leya Saha Laya ( 28-12-2018 )TV Derana
▶CoverIndrani Perera: Sithin Ma ObeInfoLankaMiyuruGee
▶Coverසිතින් මා ඔබේ ලගයි | Sithin Ma Obe Lagai | New Sinhala SongSD Heartbeat
▶Cover17 Sithin Ma Obe (සිතින් මා ඔබේ) | Sarisara Music AcademyEdward Charitha Music Academy
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sithin Ma Obe LyricsSithin Ma Obe Lyrics Englishසිතින් මා ඔබේසිතින් මා ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsMilton Peris ComposerK.D.K.Dharmawardhena Lyricist