Nelli Kale Welle Dige Enna Soya Lyrics
“Nelli kale vella dige enna soyaa” (නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා), Nelli Kale Welle Dige Enna Soya (නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා) lyrics: a Sinhala love song sung by Indrani Perera, with words by Prema Keerthi De Alwis and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා ගී පද.
| SONG | Nelli Kale Welle Dige Enna Soya |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 174 |
| UPDATED |
Nelli Kale Welle Dige Enna Soya Lyrics Singlish
Nelli kale vella dige enna soyaa
Al pavane mal suwandae enna soyaa
Thawa nodutu ohutayi me aradhana
Kawdo eyaa mehi athdo eyaa ...//
Uthuru digin do obae sina dakinne
Dakunu digin do sinasisi aedenne ...//
Sithu pathu se naekam kiyaa
Nelli kale vella dige .../
Kebandu ruwak do sithe mawaa ganim do
Kebandu kenek do kese sitha ganim do ...//
Mage kathave ae pemwatha
Nelli kale vella dige ...නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා ගී පද
නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා ...//
උතුරු දිගින් දෝ ඔබේ සිනා දකින්නේ
දකුණු දිගින් දෝ සිනාසිසී ඇදෙන්නේ ...//
සිතූ පැතූ සේ නෑකම් කියා
නෙල්ලි කැලේ වැල්ල දිගේ ..../
කෙබඳු රුවක් දෝ සිතේ මවා ගනිම් දෝ
කෙබඳු කෙනෙක් දෝ කෙසේ සිතා ගනිම් දෝ ...//
මගේ කතාවේ ඒ පෙම්වතා
නෙල්ලි කැලේ වැල්ල දිගේ ...//Performances of Nelli Kale Welle Dige Enna Soya
Cover versions, live performances, and reality-show contestant performances of “Nelli Kale Welle Dige Enna Soya” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nelli Kale Welle Dige Enna Soya LyricsNelli Kale Welle Dige Enna Soya Lyrics Englishනෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයානෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsSarath Dasanayake ComposerPrema Keerthi De Alwis Lyricist
