Mata Mathakayi Dura Lyrics
“Mata mathakai dura aeta atheethaka” (මට මතකයි දුර ඈත අතීතෙක), Mata Mathakayi Dura (මට මතකයි දුර) lyrics: a Sinhala love song sung by Indrani Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. In Sinhala it is මට මතකයි දුර ගී පද, and many know it simply as Mata mathakai.
| SONG | Mata Mathakayi Dura |
|---|---|
| SINGER | Indrani Perera |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 25 |
| UPDATED |
Mata Mathakayi Dura Lyrics Singlish
Mata mathakai dura aeta atheethaka
Oba hamuwunu pera aathmayak
Mata mathakai seethala dawask
Maha wesi wasina raathriyaki
Raheyi handak nathi tharu eliyak nathi
Kandu peth athare nisansale
Thunman handiye nopanena maayima
Ambalamaka api muna gesune
Mata mathakai dura ...
Edaa medaa thura ko oba koibada
Aathma gananak soyana suwe
Kawadaa ho yali hamuwana dinayak
Thunsitha wimasai bhawen bhawe
Mata mathakai dura .....මට මතකයි දුර ගී පද
මට මතකයි දුර ඈත අතීතෙක
ඔබ හමුවුනු පෙර ආත්මයක්
මට මතකයි සීතල දවසක
මහ වැසි වසිනා රාත්‍රියක්
රැහෙයි හඬක් නැති තරු එළියක් නැති
කඳු පෙත් අතරේ නිසංසලේ
තුන්මං හන්දියේ නොපෙනෙන මායිම
අම්බලමක අපි මුණ ගැසුණේ
මට මතකයි දුර ...
එදා මෙදා තුර කෝ ඔබ කොයිබද
ආත්ම ගණනක් සොයන සුවේ
කවදා හෝ යළි හමුවන දිනයක්
තුන්සිත විමසයි භවෙන් භවේ
මට මතකයි දුර .....
Performances of Mata Mathakayi Dura
Cover versions, live performances, and reality-show contestant performances of “Mata Mathakayi Dura” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mata Mathakayi Dura LyricsMata Mathakayi Dura Lyrics Englishමට මතකයි දුරමට මතකයි දුර ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics

