Nisansale Api Hamuwela Lyrics by Indrani Perera
Nisansale Api Hamuwela (නිසංසලේ අපි හමුවෙලා) is a Sinhala song sung by Indrani Perera. The lyrics were written by Shelton Wijerathna, and the music is composed by Clarence Wijewardena. This page presents the Nisansale Api Hamuwela lyrics in Sinhala script (නිසංසලේ අපි හමුවෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nisansale Api Hamuwela |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | Shelton Wijerathna |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 27 |
| UPDATED |
Nisansale Api Hamuwela Lyrics
Nisansale api hamuwela
Thanaka taniwela paluwe
Ithin sinasemu senasila
Lowata sangawala adare...
Sandak wala gaba taniwela
Lowata ingi kala payala
Thuru lata seeta mada nalen
Musuwa wisirila geethika...
Nisansale api...
Dasanthaye pini athurala
Andura golu wela maruthe
Maga bala desa taniwela
Sabanda enathura mawathe...
Nisansale api...නිසංසලේ අපි හමුවෙලා ගී පද
නිසංසලේ අපි හමුවෙලා
තැනක තනිවෙලා පාළුවේ
ඉතින් සිනාසෙමු සැනසිලා
ලොවට සඟවලා ආදරේ...//
සඳක් වලා ගැබ තනිවෙලා
ලොවට ඉඟි කලා පායලා
තුරු ලතා සීත මද නලෙන්
මුසුව විසිරිලා ගීතිකා...
නිසංසලේ අපි...
දසන්තයේ පිණි අතුරලා
අඳුර ගොළු වෙලා මාරුතේ
මග බලා දෑස තනිවෙලා
සබඳ එනතුරා මාවතේ...
නිසංසලේ අපි...//Related Songs and Tags
Nisansale Api Hamuwela LyricsNisansale Api Hamuwela Lyrics Englishනිසංසලේ අපි හමුවෙලානිසංසලේ අපි හමුවෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsClarence Wijewardena ComposerShelton Wijerathna Lyricist