Neth Yuga Ran Tharu Lyrics by Indrani Perera
Neth Yuga Ran Tharu (නෙත් යුග රන් තරු) is a Sinhala song sung by Indrani Perera. The music is composed by Victor Dalugama. This page presents the Neth Yuga Ran Tharu lyrics in Sinhala script (නෙත් යුග රන් තරු ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Neth Yuga Ran Tharu |
|---|---|
| SINGER | Indrani Perera |
| COMPOSER | Victor Dalugama |
| VIEWS | 33 |
| UPDATED |
Neth Yuga Ran Tharu Lyrics
Neth yuga ran taru yuwala tamai
Thol peti nadalu walata samai
Mage hada obe suwa yahana tamai
Obe soyana kalu kella mamai
Obe soyana kalu kella mamai
Andurin bara weli kathare pawa
Alokaya demi udaya hawa
Gimanata seethala sewena mawa
Diya daharak wemi pawasa niwa
Diya daharak wemi pawasa niwa
Neth yuga ran taru yuwala tamai...
Rala lesa jeewana diya dahare
Atha gena emi obe yana pare
Supurudu gathiguna noma naere
Duka ho sepa vindagamu mihire
Duka ho sepa vindagamu mihire
Neth yuga ran taru yuwala tamai ...නෙත් යුග රන් තරු ගී පද
නෙත් යුග රන් තරු යුවළ තමයි
තොල් පෙති නාදළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි
අඳුරින් බර වැලි කතරෙ පවා
ආලෝකය දෙමි උදය හවා
ගිමනට සීතල සෙවණ මවා
දිය දහරක් වෙමි පවස නිවා
දිය දහරක් වෙමි පවස නිවා
නෙත් යුග රන් තරු යුවළ තමයි.../
රළ ලෙස ජීවන දිය දහරේ
අත ගෙන එමි ඔබ යන පාරේ
සුපුරුදු ගතිගුණ නොම නෑරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ
දුක හෝ සැප විඳගමු මිහිරේ
නෙත් යුග රන් තරු යුවළ තමයි .../
Performances of Neth Yuga Ran Tharu
Cover versions, live performances, and reality-show contestant performances of “Neth Yuga Ran Tharu” on YouTube.
Reality Show Performances · 4
▶Reality ShowNeth Yuga Ran Tharu (නෙත් යුග රන් තරු) | Anjalee Herath | Dream Star Season 11 | TV DeranaAnjalee Herath
▶Reality ShowNeth Yuga Ran Tharu - නෙත් යුග රන් තරු | Hasini Sudasinghe | Hiru Star Season 04 | 3rd RoundHasini Sudasinghe
▶Reality ShowNeth Yuga Ran Tharu - නෙත් යුග රන් තරු | Hasini Sudasinghe | Hiru Star Season 04 | 3rd RoundHasini Sudasinghe
▶Reality ShowNeth Yuga Ran Tharu (නෙත් යුග රන් තරු) Venuri Nirmanika | Dream Star Season 12 | TV DeranaVenuri Nirmanika
Cover Versions · 12
▶CoverNeth Yuga Ran Tharu I නෙත් යුග රන් තරු යුවල තමයිI ඉන්ද්‍රාණි පෙරේරා I Cover by @SLReSoundSLReSound
▶CoverNeth Yuga Ran Tharu | නෙත් යුග රන් තරු | AI Cover Version | Indrani Perera | MelodicFusionAIMelodic Fusion AI
▶CoverNeth Yuga Ran Tharu (නෙත් යුග රන් තරු) | Indrani Perera (Cover) by ZeroEight StudiosZeroEight Studios
▶Coverනෙත් යුග රන්තරු යුවල තමයි/ Neth Yuga Ran Tharusarigama
▶CoverNeth Yuga Ran Tharu (නෙත් යුග රන් තරු) | Mandara Parami | Wedding SongMandara Parami
▶Coverනෙත් යුග රන්තරු වලට සමයි - Indrani PereraE Kale
▶CoverNeth Yuga Ran Tharu (Kalu Kella) - නෙත් යුග රන් තරු (Cover)Wicks
▶CoverNeth yuga(නෙත් යුග රන් තරු) song full cover..Erandhi Thakshila official
▶CoverNeth Yuga Ran Tharu (නෙත් යුග රන් තරු) | Indika Chandrathilaka | Derana 60 Plus Season 06 | Top 40Derana 60 Plus
▶Coverනෙත් යුග රන් තරු (Neth Yuga Rantharu) by Indrani Perera | Keyboard Cover By Dhakshini De SilvaDhakshini De Silva
▶CoverNeth Yuga Ran Tharu I නෙත් යුග රන් තරු යුවල තමයිI ඉන්ද්‍රාණි පෙරේරා I Cover by @suduammiyaaසුදු අම්මියා - Sudu Ammiyaa (Sihini Andrea)
▶CoverNeth Yuga Rantharu- Indrani Perera නෙත් යුග රන් තරු - ඉන්ද්‍රාණි පෙරේරාSisira Hegoda
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Neth Yuga Ran Tharu LyricsNeth Yuga Ran Tharu Lyrics Englishනෙත් යුග රන් තරුනෙත් යුග රන් තරු ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsVictor Dalugama Composer