Wawa Rawume Athinatha Lyrics
“Vev raume atinata gena apa vidi premaya” (වැව් රවුමේ අතිනත ගෙන අප විදි ප්‍රේමය): Wawa Rawume Athinatha (වැව් රවුමේ අතිනත) lyrics, a Sinhala love song sung by Indrani Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nostalgia. Many know it simply as Vev raume, and in Sinhala it is වැව් රවුමේ අතිනත ගී පද.
| SONG | Wawa Rawume Athinatha |
|---|---|
| SINGER | Indrani Perera |
| CATEGORY | Love Songs, Nostalgia |
| VIEWS | 20 |
| UPDATED |
Wawa Rawume Athinatha Lyrics Singlish
Vev raume atinata gena apa vidi premaya
Sihil sulan rali meda vini unusum aalaya
Amathak noma ve kandurata gewu e kalaya
Apa nomatiwa thani velaalu dalada veediya //
Pem situwili sita purama itira giya dine
Lanwanu mal mathakaya mata miriguwak une
Aadare patum serama ada sihinayak une
E nisa tamai senehasa kandulakin nimawune //
Vev raume ....
Wennata ati siyalu dema melesa siduwune
Wenwana bawa dena dena api kimada lan wune
Aadare nisai ma hata hemadema siduwune
Jiwithe dukai lowa ma hemadama taniwune //
Vev raume ......වැව් රවුමේ අතිනත ගී පද
වැව් රවුමේ අතිනත ගෙන අප විදි ප්‍රේමය
සිහිල් සුළං රැලි මැද විනි උණුසුම් ආලය
අමතක නොම වේ කඳුරට ගෙවූ ඒ කාලය
අප නොමැතිව තනි වෙලාලු දළදා වීදිය //
පෙම් සිතුවිලි සිත පුරාම ඉතිර ගිය දිනේ
ළංවනු මල් මතකය මට මිරිඟුවක් උනේ
ආදරේ පැතුම් සේරම අද සිහිනයක් උනේ
ඒ නිසා තමයි සෙනෙහස කඳුලකින් නිමවුණේ //
වැව රවුමේ ....
වෙන්නට ඇති සියළු දේම මෙලෙස සිදුවුණේ
වෙන්වන බව දැන දැන අපි කිමද ළං වුණේ
ආදරේ නිසයි මා හට හැමදේම සිදුවුණේ
ජීවිතේ දුකයි ලොව මා හැමදාම තනිවුනේ //
වැව රවුමේ ......
Related Songs and Tags
Wawa Rawume Athinatha LyricsWawa Rawume Athinatha Lyrics Englishවැව් රවුමේ අතිනතවැව් රවුමේ අතිනත ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics