Ira Mudune Girawunge Kalabale Lyrics
“Ira mudune giravunge kalabale” (ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ): Ira Mudune Girawunge Kalabale (ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ) lyrics, a Sinhala wedding song sung by Indrani Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ ගී පද.
| SONG | Ira Mudune Girawunge Kalabale |
|---|---|
| SINGER | Indrani Perera |
| CATEGORY | Wedding |
| VIEWS | 315 |
| UPDATED |
Ira Mudune Girawunge Kalabale Lyrics Singlish
Ira mudune giravunge kalabale
Kandu mudune saavunge kalabale
Manamaalayan... manamaaliyan...
Subha me nakathe hari kalabale…
Sudu paavada elala maavata ramba toran baedi
Sathara diganthe ada piruvata wage dile..//
Manamaalayan... manamaaliyan...
Subha me nakathe hari kalabale...
Ira mudune......
Ran poru masthake daegili ran huyen baedi
Kinduru disa e mandu sande omari kara lese...//
Manamaalayan... manamaaliyan...
Subha me nakathe hari kalabale...
Ira mudune......ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ ගී පද
ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ
කඳු මුදුනේ සාවුන්ගේ කලබලේ
මනමාලයන්... මනමාලීයන්...
සුභ මේ නැකතේ හරි කලබලේ…
සුදු පාවඩ එලලා මාවත රඹ තොරන් බැදී
සතර දිගන්තේ අඩ පිරුවට වගේ දිලේ..//
මනමාලයන්... මනමාලීයන්...
සුභ මේ නැකතේ හරි කලබලේ...
ඉර මුදුනේ......
රන් පොරු මස්තකේ දෑගිලී රන් හුයෙන් බැඳී
කිඳුරු දිසා ඒ මඳු සඳේ ඔමරි කර ලෙසේ...//
මනමාලයන්... මනමාලීයන්...
සුභ මේ නැකතේ හරි කලබලේ...
ඉර මුදුනේ......
Performances of Ira Mudune Girawunge Kalabale
Cover versions, live performances, and reality-show contestant performances of “Ira Mudune Girawunge Kalabale” on YouTube.
Cover Versions · 12
▶Coverඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ | Ira mudune girawunge kalabale | TANGO CHiLL NEW NONSTOPTANGO CHILL
▶CoverIra mudune giraunge kalabale - Indrani Perera Best Songs - ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ...Suhas TV
▶Coverඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ|Ira Mudune Girawunge Kalabale Rukshi Nonstop|Best Sinhala Songs CollectionMINIPURA OFFICIAL BUS
▶Coverඉර මුදුනේ ගිරවුන් ගේ කලබලේ swpna flash අලුත්ම nonstop එක /Ira mudune giravunge kalabaleDK MUSIC Officially
▶CoverIra Mudune girawunge kalabale | Tango Chil Rukshi New Nonstop | ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේSampath Live Video Team - Balapitiya
▶Coverඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ jahuta karoke songchama music
▶CoverIra Mudune Girawunge Kalabale | Slow Tabla Version | ඉර මුදුනේ | Soulful Sinhala Cover 2026Pandora Beats
▶Coverඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ | Ira mudune girawunge kalabale | Rukshi with Embilipitiya Delightednimfocus live
▶Coverඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ ||Ira mudune giraunge kalabale Nonstop |Rukshi Nonstop ||Bus Viedo සමග.|DG BUS LK
▶Coverඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ |swapna flash අලුත් එක /ira mudune girawunge kalabale|special bus videoNethuwA Bus kingdom
▶Coverඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ || ira Mudune Girawunge llamilamelody hub
▶CoverIra Mudune Girawunge | ඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ | ඉන්ද්‍රානි පෙරේරා | Hiru BeatsHiru Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ira Mudune Girawunge Kalabale LyricsIra Mudune Girawunge Kalabale Lyrics Englishඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේඉර මුදුනේ ගිරවුන්ගේ කලබලේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics