Pem Rasa Wahena Mangala Geethe Lyrics
“M, Pem rasa vaehena mangala geethe jeevithe” (M, පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ), Pem Rasa Wahena Mangala Geethe (පෙම් රස වෑහෙන මංගල ගීතේ) lyrics: a Sinhala duet sung by Indrani Perera and Victor Rathnayake, with words by Somapala Leelananda and music by Sarath Dasanayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. In Sinhala it is පෙම් රස වෑහෙන මංගල ගීතේ ගී පද.
| SONG | Pem Rasa Wahena Mangala Geethe |
|---|---|
| SINGER | Indrani Perera, Victor Rathnayake |
| LYRICIST | Somapala Leelananda |
| COMPOSER | Sarath Dasanayake |
| CATEGORY | Duet, Wedding |
| VIEWS | 46 |
| UPDATED |
Pem Rasa Wahena Mangala Geethe Lyrics Singlish
M- Pem rasa vaehena mangala geethe jeevithe
Madhurasa vaehenaa (hm hm hm hmm)
Aadara nakatha langaa ve
F- Nilvana piyasi punchi kaedellae aadare
Dethola'ga gee sarae (hm hm hm hmm)
Mee vada suvanda sadaa dae
M- Pem katharaedi daesa nivaalana avaaraye aa
Pini varusaa vevaa ...//
F- Ee pem katharae maa ena atharae
Thani tharuwak se paa vevaa
Pem rasa vaehena .../
M- Sasara saendaellae naegunu supem sanda maekee noyevaa
Sadaathanika vevaa ...//
F- Sasarena sasarae ennamimi mihirae
Dheewariyak se maa enavaa
(Pem rasa vaehena ..../)
Aadara nakatha langaa ve.... Mee vada suvanda sadaa dae... ///පෙම් රස වෑහෙන මංගල ගීතේ ගී පද
M- පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ
F- නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ
M- පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා ...//
F- ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා
පෙම් රස වෑහෙන .../
M- සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා
සදාතනික වේවා ...//
F- සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා
(පෙම් රස වෑහෙන ..../)
ආදර නැකත ළඟා වේ.... මී වද සුවඳ සදා දේ... ///Performances of Pem Rasa Wahena Mangala Geethe
Cover versions, live performances, and reality-show contestant performances of “Pem Rasa Wahena Mangala Geethe” on YouTube.
Cover Versions · 11
▶Coverපෙම් රස වෑහෙන මංගල ගීතේ | Raween - Nadini - RainiRaween Kanishka Fan Club
▶CoverPem Rasa Wahena, Victor Rathnayaka & Indrani Perera, පෙම් රස වෑහෙනNadee Nisansala
▶Coverපෙම් රස වෑහෙන-වික්ටර් රත්නායක සහ ඉන්ද්‍රානි පෙරේරා Pem Rasa Wahena- Victor Rathnayake-Indrani PereraLyrics LK
▶CoverPem Rasa Wahena (පෙම් රස වෑහෙන) EDM House Mix - KAMPANAYAKAMPANAYA
▶Coverපෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ Sewwandi Ranathunga with All Write ThalapathpitiyaLive Vision Video Team
▶Coverපෙම් රස වෑහෙන මංගල ගීතේ/pem rasa wahenaකාංචනා ගී සිත්තම්
▶CoverPem Rasa Wehena l පෙම් රස වෑහෙන - Victor RathnayakeVijitha Trade Centre
▶CoverPem Rasa Vahena (පෙම් රස වෑහෙන) - Victor Rathnayake & Indrani Perera | Ceylon Old HitsCeylon Old Hits
▶CoverPem Rasa Wehena - පෙම් රස වෑහෙන - Victor Rathnayake and Indrani PereraYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Cover¶ පෙම් රස වෑහෙන මංගල ගීතේ l Pem rasa wahena _ Indrani Perera / Victor RathnayakeLalith's Music Chamber
▶CoverPen rasa wahena song/පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේSweet's N kitchen
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Pem Rasa Wahena Mangala Geethe LyricsPem Rasa Wahena Mangala Geethe Lyrics Englishපෙම් රස වෑහෙන මංගල ගීතේපෙම් රස වෑහෙන මංගල ගීතේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsSarath Dasanayake ComposerSomapala Leelananda Lyricist