Jandi Pahata Andala Lyrics
“Jandi pahata andala anangaya wage” (ජැන්ඩි පහට ඇඳලා අනංගයා වාගේ), Jandi Pahata Andala (ජැන්ඩි පහට ඇඳලා) lyrics: a Sinhala love song sung by Indrani Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජැන්ඩි පහට ඇඳලා ගී පද.
| SONG | Jandi Pahata Andala |
|---|---|
| SINGER | Indrani Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 47 |
| UPDATED |
Jandi Pahata Andala Lyrics Singlish
Jandi pahata andala anangaya wage
Oba yana hati dekala sitha banduna mage
Ai dan nobalanne oba issara wage
Varadak naha mage tarahak naha mage
Oba taram adambara aidho
Iwatha balanne tarahaidho
Hinawela balannako
Adare yai kiyanako
Jandi pahata andala ...
Mathak wela ena bawa danimi
Eda mamath oba maga harimi
Musa asa rawateela
Yanna epa pitupala
Jandi pahata andala .....ජැන්ඩි පහට ඇඳලා ගී පද
ජැන්ඩි පහට ඇඳලා අනංගයා වාගේ
ඔබ යන හැටි දැකලා සිත බැඳුණා මාගේ
ඇයි දැන් නොබලන්නේ ඔබ ඉස්සර වාගේ
වරදක් නැහැ මාගේ තරහක් නැහැ මාගේ
ඔබ තරම් ආඩම්බර ඇයිදෝ
ඉවත බලන්නේ තරහයිදෝ
හිනාවෙලා බලන්නකෝ
ආදරේ යැයි කියන්නකෝ
ජැන්ඩි පහට ඇදලා ...
මතක් වෙලා එන බව දනිමි
එදා මමත් ඔබ මග හරිමි
මුසා අසා රැවටීලා
යන්න එපා පිටුපාලා
ජැන්ඩි පහට ඇදලා .....
Performances of Jandi Pahata Andala
Cover versions, live performances, and reality-show contestant performances of “Jandi Pahata Andala” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Jandi Pahata Andala LyricsJandi Pahata Andala Lyrics Englishජැන්ඩි පහට ඇඳලාජැන්ඩි පහට ඇඳලා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics
