Thiline Lesin Lyrics by Indrani Perera
Thiline Lesin (තිළිණේ ලෙසින්) is a Sinhala song sung by Indrani Perera. The lyrics were written by Vernon Perera, and the music is composed by Stanly Pieris. This page presents the Thiline Lesin lyrics in Sinhala script (තිළිණේ ලෙසින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Thiline Lesin |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | Vernon Perera |
| COMPOSER | Stanly Pieris |
| VIEWS | 38 |
| UPDATED |
Thiline Lesin Lyrics
Tiline lesin piliganwami
Iti mal mitak ma sedu
Paravi noye e mal sele
Mage adare e wage...
Dura ata sayuren eha
Pita wela yana vakiya...
Danagatta mohothe handa
Dekaganna awe soya...
Oya data dathe tiya
Koduranna yannam kiya...
Ridawanney ai ma mese
Oba neda mage jeewithe...
Tiline lesin...තිළිණේ ලෙසින් ගී පද
තිළිණේ ලෙසින් පිළිගන්වමි
ඉටි මල් මිටක් මා සැදූ
පරවී නොයේ ඒ මල් සැලේ
මගේ ආදරේ ඒ වගේ...//
දුර ඈත සයුරෙන් එහා
පිට වීලා යන වාකියා//
දැනගත්ත මොහොතේ හඬා
දැකගන්න ආවේ සොයා...//
ඔය දැත දෑතේ තියා
කොඳුරන්න යන්නම් කියා//
රිදවන්නේ ඇයි මා මෙසේ
ඔබ නේද මගේ ජීවිතේ...//
තිළිණේ ලෙසින්...Related Songs and Tags
Thiline Lesin LyricsThiline Lesin Lyrics Englishතිළිණේ ලෙසින්තිළිණේ ලෙසින් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsStanly Pieris ComposerVernon Perera Lyricist