Niranjala Katado Adarelu Dan Lyrics
“Niranjala katado aadarelu dan” (නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්), Niranjala Katado Adarelu Dan (නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්) lyrics: a Sinhala love song sung by Indrani Perera and Priyantha Fernando, with words by Ajantha Ranasinghe and music by Clarence Wijewardena, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ගී පද.
| SONG | Niranjala Katado Adarelu Dan |
|---|---|
| SINGER | Indrani Perera, Priyantha Fernando |
| LYRICIST | Ajantha Ranasinghe |
| COMPOSER | Clarence Wijewardena |
| CATEGORY | Love Songs |
| VIEWS | 94 |
| UPDATED |
Niranjala Katado Adarelu Dan Lyrics Singlish
Niranjala katado aadarelu dan
Ithin moko aasa nae aadareta man...
Samanalayai saman malai
E wage lu pemwathun
Malin male aadare
Apata aasa nae...
Priyanganee katado aadarelu dan
Ithin moko aasa nae aadareta man...
Dagakaren nuhuru katha
Mata kiyanne keneku nae
Hitin hadana aadare
Apata one nae...
Kusumlatha katado aadarelu dan
Ithin moko aasa nae aadareta man...නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ගී පද
නිරන්ජලා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං...//
සමනළයයි සමන් මලයි
ඒ වගේලු පෙම්වතුන්
මලින් මලේ ආදරේ
අපට ආස නෑ...
ප්‍රියංගනී කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං...
දඟකාරෙන් නුහුරු කතා
මට කියන්න කෙනෙකු නෑ
හිතින් හඬන ආදරේ
අපට ඕනෙ නෑ...
කුසුම්ලතා කාටදෝ ආදරේලු දැන්
ඉතින් මොකෝ ආස නෑ ආදරේට මං...//Performances of Niranjala Katado Adarelu Dan
Cover versions, live performances, and reality-show contestant performances of “Niranjala Katado Adarelu Dan” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Niranjala Katado Adarelu Dan LyricsNiranjala Katado Adarelu Dan Lyrics Englishනිරන්ජලා කාටදෝ ආදරේලු දැන්නිරන්ජලා කාටදෝ ආදරේලු දැන් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsClarence Wijewardena ComposerAjantha Ranasinghe Lyricist
