Sudu Asu Pita Negala Lyrics by Indrani Perera
Sudu Asu Pita Negala (සුදු අසු පිට නැගලා) is a Sinhala song sung by Indrani Perera. The lyrics were written by Hudson Samarasinghe, and the music is composed by Ernest Soyza. This page presents the Sudu Asu Pita Negala lyrics in Sinhala script (සුදු අසු පිට නැගලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sudu Asu Pita Negala |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | Hudson Samarasinghe |
| COMPOSER | Ernest Soyza |
| VIEWS | 404 |
| UPDATED |
Sudu Asu Pita Negala Lyrics
Sudu asu pita nagala
Mangala rathe tiya
Banda ran thorane
Kanda ma yanne
Unmada sihinen oya
Malsara doni mema ...//
Sihinen wage mewila pene
Mage hade mihirak dene ...//
Aale obe matane priye //
Sudu asu pita nagala .../
Madhu mal pipenne api denna hindai
Bamabarun hadanne mal hi vidinnai
Denethe randenne obegema ruwamai
Manamath karanne malhisaramai
Hitawath kiyanne oba mage hindai //
Sudu asu pita nagala ...//
Unmada sihinen oya
Malsara doni mema ...////සුදු අසු පිට නැගලා ගී පද
සුදු අසු පිට නැගලා
මංගල රථේ තියා
බැන්දා රන් තොරණේ
කැන්දා මා යන්නේ
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා ...//
සිහිනෙන් වගේ මැවිලා පෙනේ
මාගේ හදේ මිහිරක් දැනේ ...//
ආලේ ඔබේ මටනේ ප්‍රියේ //
සුදු අසු පිට නැගලා .../
මධු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි
බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි
දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
මනමත් කරන්නේ මල්හීසරාමයි
හිතවත් කියන්නේ ඔබ මාගේ හින්දයි //
සුදු අසු පිට නැගලා ...//
උන්මාද සිහිනෙන් ඔයා
මල්සර දෝණී මෙමා ...////Related Songs and Tags
Sudu Asu Pita Negala LyricsSudu Asu Pita Negala Lyrics Englishසුදු අසු පිට නැගලාසුදු අසු පිට නැගලා ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsErnest Soyza ComposerHudson Samarasinghe Lyricist