Kedalle Athi Wu Kirilli Wage Lyrics
“Kedelle athiwu kirilli wage” (කැදැල්ලේ ඇතිවූ කිරිල්ලි වගේ), Kedalle Athi Wu Kirilli Wage (කැදැල්ලේ ඇති වූ කිරිල්ලි වගේ) lyrics: a Sinhala song about a daughter sung by Indrani Perera and Mignon Rathnayake, presented here in Sinhala script and Singlish transliteration and also listed under Wedding. Many know it simply as Kedelle athiwu, and in Sinhala it is කැදැල්ලේ ඇති වූ කිරිල්ලි වගේ ගී පද.
| SONG | Kedalle Athi Wu Kirilli Wage |
|---|---|
| SINGER | Indrani Perera, Mignon Rathnayake |
| CATEGORY | Daughter, Wedding |
| VIEWS | 38 |
| UPDATED |
Kedalle Athi Wu Kirilli Wage Lyrics Singlish
Kedelle athiwu kirilli wage
Demawpiyan sewane nidelle
Unne ma winodayen
Winda amoda sahane mangala nekatin
Pembarayeku ha heta ma pitawenawa
E gena sitana mohotak pasa
Denata piri yanawa...
Wesena thenada dukakinya pa thabanne
Ma piya dedena nangi malli genamai sihiwenne
Kedelle athiwu kirilli wage
Demawpiyan sewane nidelle
Unne ma winodayen
Winda amoda sahane...
Pelena welena hadagesma ma pelenne
Adare semiya mawana lokaye
Sapa pathamini yanne...
Kedelle athiwu kirilli...කැදැල්ලේ ඇති වූ කිරිල්ලි වගේ ගී පද
කැදැල්ලේ ඇතිවූ කිරිල්ලි වගේ
දෙමව්පියන් සෙවනේ නිදැල්ලේ
උන්නේ මා විනෝදයෙන්
විඳ අමෝද සහනේ මංගල නැකතින්
පෙම්බරයෙකු හා හෙට මා පිටවෙනවා
ඒ ගැන සිතනා මොහොතක් පාසා
දෙනත පිරි යනවා...
වෙසෙනා තැනදා දුකකින්ය පා තබන්නේ
මා පිය දෙදෙනා නංගි මල්ලි ගැනමයි සිහිවන්නේ
කැදැල්ලේ ඇතිවූ කිරිල්ලි වගේ
දෙමව්පියන් සෙවනේ නිදැල්ලේ
උන්නේ මා විනෝදයෙන්
විඳ අමෝද සහනේ...
පෙලෙනා වෙලෙනා හදගැස්ම මා පෙළෙන්නේ
ආදරේ සැමියා මවන ලෝකයේ
සැප පතමිනි යන්නේ...
කැදැල්ලේ ඇතිවූ කිරිල්ලි...Performances of Kedalle Athi Wu Kirilli Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Kedalle Athi Wu Kirilli Wage” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶CoverKadelle Athiwu Kirilli Wage | කැදැල්ලේ ඇති වූ කිරිල්ලී වගේ | Wedding Song Cover | Remix GrooveRemix Groove
▶Coverකැදැල්ලේ ඇති වූ කිරිල්ලී වගේ | Kadalle Athi Wu Kirilli Wage | Sinhala SongLak Video
▶CoverKadelle Athiwu Kirilli Wage - Shayami Fonsekaහද රැදි ගී 🎵 Hada Radi Gee
▶CoverOur wedding day || කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේSupun Thilini
▶Coverකැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ| Sandamini Jayarathne| (cover song) Kedelle Athiwu Kirillie WageSandamini Jayarathne
▶Coverකැදැල්ලේ ඇති වූ කිරිල්ලී වගේ ...Minu Harshana - Vlogs
▶CoverKadelle Athiwu Kirilli Wage | කැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ | Tharindi Fernando |තරින්දි ප්‍රනාන්දුPolkichcha - පොල්කිච්චා
▶CoverKadelle Athiwu Kirilli Wage - කැදැල්ලේ ඇති වූ කිරිල්ලී වගේ - Wedding Song Cover༺🎸 Super Extremes Thusith 🏆༻
▶Coverකැදැල්ලෙ ඇති වූ කිරිල්ලී වගේ KADALLE ATHIWU KIRILLI WAGE - කොරීන් අල්මේදා සහ නයනි ප්‍රේමදාසHarmony Collection
▶CoverKadalle Athi Wuu I කැදැල්ලේ ඇතිවූ කිරිල්ලී වගේ New Cover VersionSL Song Covers
▶CoverKadalle athiwu kirilli wage (කැදැල්ලෙ ඇතිවු කිරිල්ලී වගේ ) cover by nirosha pereraNiro Covers
▶CoverKadalle Athiwu Kirilli wage, Corin Almeda, (කැදැල්ලෙ ඇතිවූ කිරිල්ලී වගේ), Gihan S JayathilakaGihan S Jayathilaka
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kedalle Athi Wu Kirilli Wage LyricsKedalle Athi Wu Kirilli Wage Lyrics Englishකැදැල්ලේ ඇති වූ කිරිල්ලි වගේකැදැල්ලේ ඇති වූ කිරිල්ලි වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics
