Mathakaya Asurin Lyrics by Indrani Perera
Mathakaya Asurin (මතකය ඇසුරින්) is a Sinhala song sung by Indrani Perera. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Mathakaya Asurin lyrics in Sinhala script (මතකය ඇසුරින් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mathakaya Asurin |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 79 |
| UPDATED |
Mathakaya Asurin Lyrics
Mathakaya asurin sihiyata gannata
Nitharama vehesunemi
Mata pamanak e pina naththe ai
Nirathuru welapunemi
Amma... Amma yayi keemata
Kenek nomatha soyami
Paehadili nathi eka chayawak atha
E oba bawa danimi.....
Issara dawaska udaesanaka oba
Ma nalawanna athe
Ma handana wita duka ipadi mata
Le kiri denna athe
Mage hisa pirimeda mage gatha pirimeda
Muwa sipa ganna athe
Oba yana wita ma katuwa yanna nam
Amathak wenna athe.....
Amma... Amma yayi keemata
Kenek nomatha soyami
Paehadili nathi eka chayawak atha
E oba bawa danimi
Paehadili nathi eka chayawak atha
E oba bawa danimi.....මතකය ඇසුරින් ගී පද
මතකය ඇසුරින් සිහියට ගන්නට
නිතරම වෙහෙසුනෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි
නිරතුරු වැළපුනෙමි
අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක චායාවක් ඇත
ඒ ඔබ බව දනිමි.....
ඉස්සර දවසක උදෑසනක ඔබ
මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී මට
ලේ කිරි දෙන්න ඇතී
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
මුව සිප ගන්න ඇතී
ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී.....
අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි.....Related Songs and Tags
Mathakaya Asurin LyricsMathakaya Asurin Lyrics Englishමතකය ඇසුරින්මතකය ඇසුරින් ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist