Athegili Bedune Lyrics by Indrani Perera
Athegili Bedune (අතැඟිලි බැඳුනේ) is a Sinhala song sung by Indrani Perera. The lyrics were written by H.S. Perera. This page presents the Athegili Bedune lyrics in Sinhala script (අතැඟිලි බැඳුනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Athegili Bedune |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | H.S. Perera |
| VIEWS | 358 |
| UPDATED |
Athegili Bedune Lyrics
Atangili bandune ai me vilasin
Oba hamuvenna kalin
Senehasa obage - kelasa vindinnada
Ansathu landaki me man
Oba langa innata - oba laba gannata
Ma hata nomata varam
Mihipita ma hata - nahe vena satutak
Obe ruva dakina taram
Senehasa obage - kelasa vindinnada
Ansathu landaki me man
Sita sita oba gena - dina dina lathavemi
Vena ma karami kumak
Hamuvene ai api - asaru karannata
Eya ma sitata dukak
Senehasa obage - kelasa vindinnada
Ansathu landaki me man
Situ patu sema de - nahe ituwenna
Lova api patana lesin
Matu ekvena thuru - yali venvemu api
Oba hata ayubovan
Senehasa obage - kelasa vindinnada
Ansathu landaki me manඅතැඟිලි බැඳුනේ ගී පද
අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ - කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං
ඔබ ළඟ ඉන්නට - ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට - නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ - කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං
සිත සිත ඔබ ගැන - දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි - ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
සෙනෙහස ඔබගේ - කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං
සිතු පැතු සැම දේ - නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙන තුරු - යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්
සෙනෙහස ඔබගේ - කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මංPerformances of Athegili Bedune
Cover versions, live performances, and reality-show contestant performances of “Athegili Bedune” on YouTube.
Reality Show Performances · 1
Cover Versions · 12
▶Coverඅතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්| 2019Kaushalya Madhawa Pathirana
▶CoverIndrani Perera ~ Athagili Baendune අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්.. | Best Sinhala Songs VideoAsian Music Tune
▶CoverAthagili Badune| අතැඟිලි බැඳුනේ | ඉන්ද්‍රනී පෙරේරා (Reggae Version)Melody Covers LK
▶CoverAthagili Badune - Indrani Perera | අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් - ඉන්ද්‍රානි පෙරේරාRD Entertainments
▶Coverඅතැඟිලි බැඳුනේ ඇයී මේ විලසින් / වසා දිසානායක.. Rio music band.Wasaa Dissanayake
▶CoverAthagili Baendune | Sewwandi Ranathunga | අතැඟිලි බැඳුනේ ඇයි මේ | සෙව්වන්දි රණතුංග | Ma Nowana MamaSri Lankan Beats
▶CoverATHANGILI BANDUNE by Indrani PereraADASSURIGEI NIMAL DAYARATHNE
▶CoverAthegili Badune - Indrani Perera (අතැඟිලි බැඳුනේ - ඉන්ද්‍රාණි පෙරේරා)Kirula Radio
▶Coverඅතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින් / Athegili Bedune Ei Me Wilasin / INDRANI PERERAMarine Drive PLAY
▶Coverඅතැඟිලි බැඳුනේ ඇයි | Athegili Bendune ae | Cover By Anoma priyadarshaniAnoma priyadarshani
▶CoverIndrani Perera...Athangili bandune eyi me..( අතැ'ඟිලි බැඳුනේ ඇයි මේ විලසින් ඔබ හමුවෙන්න කලින්)Aparna Gamage
▶Coverඅතැඟිලි බැඳුනේ...Indrani perera_cover by Ganidu MadhuwanthaGanidu Madhuwantha
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Athegili Bedune LyricsAthegili Bedune Lyrics Englishඅතැඟිලි බැඳුනේඅතැඟිලි බැඳුනේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsH.S. Perera Lyricist
