Samanala Ranak Se Lyrics by Indrani PereraMilton Mallawarachchi
Samanala Ranak Se (සමනල රෑනක් සේ) is a Sinhala song sung by Indrani Perera and Milton Mallawarachchi. The lyrics were written by Prema Keerthi De Alwis, and the music is composed by Patrick Denipitiya. This page presents the Samanala Ranak Se lyrics in Sinhala script (සමනල රෑනක් සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Samanala Ranak Se |
|---|---|
| SINGER | Indrani Perera, Milton Mallawarachchi |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Patrick Denipitiya |
| VIEWS | 46 |
| UPDATED |
Samanala Ranak Se Lyrics
Samanala raenak se
Anantha haegum maewa
Kesedho kiyanne
Mage diva dethol athara saenge...
Popiyunu sithuwili awadi wewi
Sitha therapei nathara nowi
La daluwak men mahada sale
Neth yuga ek ruwak weli...
Samanala raenak se...
Dedunu dahasak se
Prasanna dasun pene
Ridi mal sinapa
Sigiri landak pibida lanwe
Sihi wena pana nala raendena thuru
Eya dawask perum piru
Obe watha sandawatha lesin somi
Mama dina dina pathannemi...
Kesedho kiyanne
Mage diva dethol athara saenge
Ridi mal sinapa
Sigiri landak pibida lanwe...සමනල රෑනක් සේ ගී පද
සමනල රෑනක් සේ
අනන්ත හැඟුම් මැවේ
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ...//
පොපියුණු සිතුවිලි අවදි වෙවී
සිත තෙරපෙයි නතර නොවී
ළා දළුවක් මෙන් මහද සැලේ
නෙත් යුග එක් රුවක වෙලී...//
සමනල රෑනක් සේ...
දේදුණු දහසක් සේ
ප්‍රසන්න දසුන් පෙනේ
රිදී මල් සිනාපා
සීගිරි ළඳක් පිබිද ළංවේ
සිහිවෙන පණ නල රැඳෙන තුරු
එය දවසකි පෙරුම් පිරූ
ඔබෙ වත සඳවත ලෙසින් සොමි
මම දින දින පතන්නෙමි...//
කෙසේදෝ කියන්නේ
මගෙ දිව දෙතොල් අතර සැංගේ
රිදී මල් සිනාපා
සීගිරි ළඳක් පිබිද ළංවේ...//
Performances of Samanala Ranak Se
Cover versions, live performances, and reality-show contestant performances of “Samanala Ranak Se” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶CoverMilton Mallawarachchi songs samanala ranak se with Indrani PereraMalli Creations
▶CoverSamanala Ranak Se, Indrani Perera, Milton Mallawarachchi, සමනල රෑනක් සේNadee Nisansala
▶Coverසමනල රෑනක් සේ- ිල්ටන් මල්ලවආරච්චි ඉන්ද්‍රාණි පෙරේරා සැණකෙළිය චිත්‍රපටියෙන්Ridma Yathra
▶Coverසමනල රෑනක් සේ ඉගිලී | පාසල් කාලයේ සුන්දර මතකය | Samanala Ranak Se Igili | New Version by DJ SahanDJ SAHAN LK
▶Coversamanala ranak se/සමනල රෑනක් සේ (marians)m art videoM art video lanka
▶CoverSamantha Hemachandra and Anura Hemachandra | සමනල රෑනක් සේ | wedding dayDanushka Senadeera
▶CoverSamanala Ranak Se @ Tone Poem with Indrani PereraRoo Tunes
▶CoverSamanala Renak Se - සමනල රෑනක් සේ - Indrani Perera and Milton MallawarachchiYUGA YUGA RENDI YUGA GEE - යුග යුග රැඳි යුග ගී
▶Coverසමනල රෑනක් සේ අනන්ත හැගුම් මැවේ | Samanala Renak Se | Nadeeka Guruge & Nuwandika SenaratnaAcoustic Mela
▶CoverSamanala Ranak Se සමනල රෑනක් සේ( Singing by Madhu Harshani)madhu harshani
▶Coverසමනල රෑනක් සේ ඉගිළී අකුරට ගිය පාසල් කාලේ|school life| sweet memoriesSHS Story Hub
▶Cover¶ සමනල රෑනක් සේ l Samanala ranak se _ ඉන්ද්‍රානි / මිල්ටන් _ Indrani / MiltonLalith's Music Chamber
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Samanala Ranak Se LyricsSamanala Ranak Se Lyrics Englishසමනල රෑනක් සේසමනල රෑනක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsPatrick Denipitiya ComposerPrema Keerthi De Alwis Lyricist

