Wasanthaye Mal Kekulai Lyrics by Indrani Perera
Wasanthaye Mal Kekulai (වසන්තයේ මල් කැකුළයි) is a Sinhala song sung by Indrani Perera. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Wasanthaye Mal Kekulai lyrics in Sinhala script (වසන්තයේ මල් කැකුළයි ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wasanthaye Mal Kekulai |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 39 |
| UPDATED |
Wasanthaye Mal Kekulai Lyrics
Vasanthaye mal kakulai
Dasanthaye nal rallai
Mage gele hara sollai
Obe neth kalum illai
Adath mage athin allai...
Galin galata pena didulana pena kati matthe
Malin malata igilena samanal thatu matthe
Liya ewanna dakarunak ma oya patthe
Bala sitinnemi thavamath ai obe naththe...
Vasanthaye mal kakulai...
Atha maga diha balala netha kakiyanawa
Hithe kansiya ha mata tarahat enawa
Padamak ugawannam naewidin idinnam
Heta apuden mage hati mama kiyala dennnam...
Vasanthaye mal kakulai...වසන්තයේ මල් කැකුළයි ගී පද
වසන්තයේ මල් කැකුළයි
දසන්තයේ නළ රැල්ලයි
මගේ ගෙලේ හර සොල්ලයි
ඔබේ නෙත් කැළුම් ඉල්ලයි
අදත් මගෙ අතින් අල්ලයි...//
ගලින් ගලට පැන දිදුළන පෙණ කැටි මත්තේ
මලින් මලට ඉගිලෙන සමනළ තටු මත්තේ
ලියා එවන්න දකරුණක් මා ඔය පැත්තේ
බලා සිටින්නෙමි තවමත් ඇයි ඔබ නැත්තේ...
වසන්තයේ මල් කැකුළයි...
ඈත මග දිහා බලලා නෙත කකියනවා
හිතේ කාන්සිය හා මට තරහත් එනවා
පාඩමක් උගවන්වන්නම් නෑවිදින් ඉඳින්නම්
හෙට ආපුදෙන් මගේ හැටි මම කියාලා දෙන්නම්...
වසන්තයේ මල් කැකුළයි...
Performances of Wasanthaye Mal Kekulai
Cover versions, live performances, and reality-show contestant performances of “Wasanthaye Mal Kekulai” on YouTube.
Reality Show Performances · 3
▶Reality ShowRashini Pasquel | Wasanthaye Mal Kekulai(වසන්තයේ මල් කැකුළයි)| Blind Auditions | The Voice Sri LankaRashini Pasquel
▶Reality ShowRashini Pasquel | Wasanthaye Mal Kekulai(වසන්තයේ මල් කැකුළයි)| Blind Auditions | The Voice Sri LankaRashini Pasquel
▶Reality ShowWasanthaye Mal Kekulai වසන්තයේ මල් කැකුළයි Blind Auditions The Voice Sri LankaIndrani Perera
Cover Versions · 12
▶CoverWasanthaye mal kekulai - Indrani perera Best Songs - වසන්තයේ මල් කැකුළයි..Suhas TV
▶CoverWasanthaye Mal Kakulai cover | Adithya Weliwatta | වසන්තයේ මල් කැකුළයි ....Hiru Beats
▶CoverWasanthaye mal kekulai ( වසන්තයේ මල් කැකුළයි ) -Sanuhare - සනුහරේ | Hiru TVSanuhare
▶CoverWasanthaye Mal Kekulai @ Tone Poem with Indrani PereraRoo Tunes
▶CoverWasanthaye Mal Kekulai / Indrani Perera / Clarence Wijewardena / Clarence WijewardenaJanith Liyanage
▶CoverWasanthaye Mal Kakulai (වසන්තයේ මල් කැකුළයි | Nadini Premadasa | Imorich Tunes | Sirasa TVSirasa TV Digital
▶Coverවසන්තයේ මල් කැකුළයි Wasanthaye Mal Kekulai (Audio) Indrani PereraWDIK
▶CoverWasanthaye Mal Kakulai - වසන්තයේ මල් කැකුළයි | Cover by Maneesha Chanchala | Sinhala SongPlaylist
▶CoverWasanthaye Mal Kakulai | වසන්තයේ මල් කැකුළයි | Indrani Perera | Reggae Machan Cover VersionReggae Machan
▶CoverNadini Premadasa - Wasanthaye Mal Kakulai ( වසන්තයේ මල් කැකුළයි ) | TV ShowNadini Premadasa
▶CoverWasanthaye Mal Kekulai (වසන්තයේ මල් කැකුළයි) - Indrani Perera | Play LK MusicPlay LK Music
▶CoverWasanthaye mal kakulai වසන්තයේ මල් කැකුළයි | Tharanaga SewwandiTharanga Fleming
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wasanthaye Mal Kekulai LyricsWasanthaye Mal Kekulai Lyrics Englishවසන්තයේ මල් කැකුළයිවසන්තයේ මල් කැකුළයි ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist