Gala Suwanda Lyrics
“Gala suwada rasa andun, rasa andun” (ගලා සුවඳ රස අඳුන්, රස අඳුන්): Gala Suwanda (ගලා සුවඳ) lyrics, a Sinhala love song sung by Indrani Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Nature. In Sinhala it is ගලා සුවඳ ගී පද, and many know it simply as Gala suwada.
| SONG | Gala Suwanda |
|---|---|
| SINGER | Indrani Perera |
| CATEGORY | Love Songs, Nature |
| VIEWS | 26 |
| UPDATED |
Gala Suwanda Lyrics Singlish
Gala suwada rasa andun - rasa andun
Kaala suwada rasa bojun - rasa bojun
Beela mihiri mee vithin
Jeevithe pevee yaavi me lesin.....
Mal pipee sathara diganthe
Ron sala negena wasanthe
El pawan ee hama
Sith sathan giman niwaa.....
Rath dothol nura pipee
Ran andun sina sisi
Jivithe arutha ayi kiya
Nil esin mahath balum nage.....ගලා සුවඳ ගී පද
ගලා සුවඳ රස අඳුන් - රස අඳුන්
කාලා සුවඳ රස බොජුන් - රස බොජුන්
බීලා මිහිරි මී විතින්
ජීවිතේ පෙවී යාවි මේ ලෙසින්.....
මල් පිපී සතර දිගන්තේ
රොන් සලා නැගෙන වසන්තේ
ඇල් පවන් ඒ හමා
සිත් සතන් ගිමන් නිවා.....
රත් දොතොල් නුරා පිපී
රන් අඳුන් සිනා සිසී
ජිවිතේ අරුත ඇයි කියා
නිල් ඇසින් මහත් බැලුම් නැගේ.....
Performances of Gala Suwanda
Cover versions, live performances, and reality-show contestant performances of “Gala Suwanda” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Gala Suwanda LyricsGala Suwanda Lyrics Englishගලා සුවඳගලා සුවඳ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera Lyrics

