Wana Dewliya Thurule Lyrics by Indrani Perera
Wana Dewliya Thurule (වන දෙව්ලිය තුරුලේ) is a Sinhala song sung by Indrani Perera. The lyrics were written and the music composed by Clarence Wijewardena. This page presents the Wana Dewliya Thurule lyrics in Sinhala script (වන දෙව්ලිය තුරුලේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Wana Dewliya Thurule |
|---|---|
| SINGER | Indrani Perera |
| LYRICIST | Clarence Wijewardena |
| COMPOSER | Clarence Wijewardena |
| VIEWS | 306 |
| UPDATED |
Wana Dewliya Thurule Lyrics
Vana devliya turule
Sathapena Sigiriye
Pera kala sittharuwo
Bitu situwam neluwo
(Sitha pana gannawana hade nidanwana
Rubara ladunage madahasa penwana...//)
Kala wawe sulagin aege gatha salitha wela
Kala rasika helayan Sigiri agana nela
(Sanda weni muwa athi rubara ladunane
Kala rasaya lowa handa ga kiyamin...//)
Dahas ganan naramba Sigiri basa yanawa
Kala rasaya hobawa situwam pawathinawa
Vana devliya turule
Sathapena Sigiriye
Pera kala sittharuwo
(Bitu situwam neluwo...//)වන දෙව්ලිය තුරුලේ ගී පද
වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙර කල සිත්තරුවෝ
බිතු සිතුවම් නෙළුවෝ
(සිත පණ ගන්නවන හදේ නිදන්වන
රූබර ළදුනගෙ මදහස පෙන්වන...//)
කලා වැවේ සුළගින් ඇගේ ගත සලිත වෙලා
කලා රසික හෙලයන් සීගිරි අගන නෙලා
(සඳ වැනි මුව ඇති රූබර ළඳුනනේ
කලා රසය ලොව හඬ ගා කියමිනි...//)
දහස් ගණන් නරඹා සීගිරි බැස යනවා
කලා රසය හොබවා සිතුවම් පවතිනවා
වන දෙව්ලිය තුරුලේ
සැතපෙන සීගිරියේ
පෙර කල සිත්තරුවෝ
(බිතු සිතුවම් නෙළුවෝ...//)Performances of Wana Dewliya Thurule
Cover versions, live performances, and reality-show contestant performances of “Wana Dewliya Thurule” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverWana Dewliya Thurule - Indrani perera Best Songs - වන දෙව්ලිය තුරුලේ...Suhas TV
▶CoverWana Dewliya Thurule....Song By Indrani Pereravasanthi ariyachandra
▶CoverWana Dewliya Thurule වන දෙව්ලිය තුරුලේ Cover Tribute to Clarence Wijewardena & Indrani PereraJo
▶CoverWana Dewliya Thurule - Indrani perera Best Songs - වන දෙව්ලිය තුරුලේ...Enrique Parrish
▶CoverWana Dewliya Thurule - Hiranya Warnakulasuriya @Indrani Pereraහද රැදි ගී 🎵 Hada Radi Gee
▶Coverවන දෙව්ලිය තුරුලේ / Wana Dewliya Thurulesarigama
▶Coverවන දෙව්ළිය තුරුළේ - Wana Dewliya Thurule by Indrani PereraPradeep Perera
▶CoverWana Dewliya Thurule (වන දෙව්ලිය තුරුලේ) Guitar ChordsEazy Chords
▶CoverWana Dewliya Thurule වන දෙව්ලිය තුරුලේ Cover Tribute to Clarence Wijewardena & Indrani PereraJo
▶Coverවන දෙව්ලිය තුරුලේ .Wanadewliya Thurule.සවිස්තරාත්මක Lead Guitar lesson සියලු bits සමගින් .Guitar Eka ගිටාර් එක
▶CoverWana dewliya thuruleCpandtoby
▶CoverWana Dewliya Thurule - Indrani PereraSindu Ahamu
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Wana Dewliya Thurule LyricsWana Dewliya Thurule Lyrics Englishවන දෙව්ලිය තුරුලේවන දෙව්ලිය තුරුලේ ගීතයේ පද පෙළLyrics With TransliterationIndrani Perera SongsIndrani Perera LyricsPerera LyricsClarence Wijewardena ComposerClarence Wijewardena Lyricist
