Adare ran bigun Lyrics
“Adare ran bingun nasu” (ආදරේ රන් බිඟුන් නැසූ): Adare ran bigun (ආදරේ රන් බිඟුන්) lyrics, a Sinhala love song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදරේ රන් බිඟුන් ගී පද.
| SONG | Adare ran bigun |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 47 |
| UPDATED |
Adare ran bigun Lyrics Singlish
Adare ran bingun nasu
Badura mala obai lade
Adare ran bingun nasu
Kapuru mala oba tamai lade...
Galana gangulak lesin dutu
Obai miriguwa muwan nasu...
Rasaya athikara panath nasu
Obai pani bida visak musu...
Adare ran bingun...
Ruduru lesa kalabila hamu
Sulanga oba weyi pahan niwu...
Lewan kiwath lade sene
Supun sanda oba tamai mage...
Adare ran bingun...ආදරේ රන් බිඟුන් ගී පද
ආදරේ රන් බිඟුන් නැසූ
බාදුරා මල ඔබයි ලදේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලදේ...//
ගලන ගඟුලක් ලෙසින් දුටු
ඔබයි මිරිගුව මුවන් නැසූ...//
රසය ඇතිකර පනත් නැසූ
ඔබයි පැණි බිද විසක් මුසූ...
ආදරේ රන් බිඟුන්...//
රුදුරු ලෙස කැළබිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ...//
ලෙවන් කීවත් ලදේ සෙනේ
සුපුන් සඳ ඔබ තමයි මගේ...
ආදරේ රන් බිඟුන්...//Performances of Adare ran bigun
Cover versions, live performances, and reality-show contestant performances of “Adare ran bigun” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverAdare Ran Bigun - Mervin PereraVijitha Trade Centre
▶CoverAdare Ran Bigun Nasu - Mervin Perera (ආදරේ රන් බිගුන් නැසූ - මර්වින් පෙරේරා)Sinhala Songs 3000
▶CoverAdare Ran Bigun | ආදරේ රන් බිඟුන් | Nadeemal Perera | Piyum Neela Vila | Roo TunesRoo Tunes
▶CoverAdare Ran Bigun (ආදරේ රන් බිඟුන්) | Sirimal Fernando | Derana 60 Plus Season 06 | Top 32 | TV DeanaDerana 60 Plus
▶CoverAdare Ran Bigun (ආදරේ රන් බිඟුන්) | Saliya Gunaratne | Derana 60 Plus Season 07 | Top 48 | TV DeanaDerana 60 Plus
▶CoverAdare Ran Bigun (ආදරේ රන් බිඟුන්) - Amal Perera | Prime Studio | Siyatha TVSiyatha TV
▶CoverAdare Ran Bigun (ආදරේ රන් බිඟුන්) - Nadeemal Perera | Hangum Walata Idadee Mohothak | EBC MusicEBC Music
▶Coverආදරේ රන් බිඟුන් නැසූ ... Adare Ran Bingun Nesu .. Mervin PereraNilmini Priyadarshika
▶CoverAdare Ran Bigun - ආදරේ රන් බිඟුන් Cover SongSeuwandi Nehara
▶CoverAdare Ran Bingun Nasuu | ආදරේ රන් බිඟුන් නැසූ | Mervin Perera | Guitar Cover | Jayaru DamsaraJayaru Damsara
▶Coverආදරේ රන් බිඟුන් - Adare Ran Bingun (Mervin Perera) | SET වෙන SET එකක් - SET වෙන රහටSET වෙන SET එකක්
▶CoverAdare Ran Bigun Nasu (ආදරේ රන් බිඟුන් නැසූ...) Rock Cover | Mervin PereraSuno Rock Ceylon
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare ran bigun LyricsAdare ran bigun Lyrics Englishආදරේ රන් බිඟුන්ආදරේ රන් බිඟුන් ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics
