Adare Ran Bingun Nesu Lyrics by Mervin Perera
Adare Ran Bingun Nesu (ආදරේ රන් බිඟුන් නැසූ) is a Sinhala song sung by Mervin Perera. This page presents the Adare Ran Bingun Nesu lyrics in Sinhala script (ආදරේ රන් බිඟුන් නැසූ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Adare Ran Bingun Nesu |
|---|---|
| SINGER | Mervin Perera |
| VIEWS | 339 |
| UPDATED |
Adare Ran Bingun Nesu Lyrics
(aadhare ran bingun nasu
bandhura mala obai lande
aadhare ran bingun nasu
kapuru mala oba thamai lande)...//
(galana gangulak lesin duthu
obai miriguwa muwan nasu)...//
rasaya athikara panath nasu
obai pani binda visak musu
(aadhare ran bingun nasu
bandhura mala obai lande
aadhare ran bingun nasu
kapuru mala oba thamai lande)...//
(ruduru lesa kalambila hamu
sulanga oba weyi pahan niwu)...//
lewan kiwath lande ese
supun sanda oba thamai mage
(aadhare ran bingun nasu
bandhura mala obai lande
aadhare ran bingun nasu
kapuru mala oba thamai lande)...//
(kapuru mala oba thamai lande)...///ආදරේ රන් බිඟුන් නැසූ ගී පද
(ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ)...//
(ගලන ගඟුලක් ලෙසින් දුටූ
ඔබයි මිරිගුව මුවන් නැසූ)...//
රසය ඇතිකර පනත් නැසූ
ඔබයි පැණි බිඳ විසක් මුසූ
(ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ)...//
(රුදුරු ලෙස කැළඹිලා හැමූ
සුළඟ ඔබ වෙයි පහන් නිවූ)...//
ලෙවන් කීවත් ලඳේ එසේ
සුපුන් සඳ ඔබ තමයි මගේ
(ආදරේ රන් බිඟුන් නැසූ
බාඳුරා මල ඔබයි ලඳේ
ආදරේ රන් බිඟුන් නැසූ
කපුරු මල ඔබ තමයි ලඳේ)...//
(කපුරු මල ඔබ තමයි ලඳේ)...///Performances of Adare Ran Bingun Nesu
Cover versions, live performances, and reality-show contestant performances of “Adare Ran Bingun Nesu” on YouTube.
Cover Versions · 12
▶CoverAadare Ran Bingun Nesu - ආදරේ රන් බිඟුන් නැසූ Merwin P/KDK/Punyasiri MHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶Coverආදරේ රන් බිඟුන් නැසූ ... Adare Ran Bingun Nesu .. Mervin PereraNilmini Priyadarshika
▶CoverAdare Ran Bigun - ආදරේ රන් බිඟුන් Cover SongSeuwandi Nehara
▶CoverAdare Ran Bingun Nasuu | ආදරේ රන් බිඟුන් නැසූ | Mervin Perera | Guitar Cover | Jayaru DamsaraJayaru Damsara
▶Coverආදරේ රන් බිඟුන් - Adare Ran Bingun (Mervin Perera) | SET වෙන SET එකක් - SET වෙන රහටSET වෙන SET එකක්
▶Coverආදරේ රන් බිඟුන් නැසූ | Adare Ran Bigun Nasu | Amal Parakrama (Original by Mervin Perera)Parakrama Rajapakse
▶Cover¶ ආදරේ රන් බිඟුන් නැසූ _ මර්වින් පෙරේරා _ Adare ran bingun nasu _ Mervin PereraTenZ's Lives
▶Coverආදරේ රන් බිඟුන් නැසූ බාඳුරා මල ඔබයි ළඳේ : මර්වින් පෙරේරාSAM de FUN
▶CoverAdare Ran Bingun nasu ආදරේ රන් බිඟුන් නැසූ, Mervin PereraLaxman's Channel
▶CoverAdare Ran Bingun Nesu ...Buddhika Hatanarachchi
▶Coveradare ran bigun nasu. dinesh premakumara. ආදරේ රන් බිඟුන් නැසූ. දිනේෂ් ප්‍රේමකුමාරNeethra Musicband
▶CoverNeil ප්‍රේම් - ආදරේ රන් බිඟුන් නැසූ(Cover)Neil Prem
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adare Ran Bingun Nesu LyricsAdare Ran Bingun Nesu Lyrics Englishආදරේ රන් බිඟුන් නැසූආදරේ රන් බිඟුන් නැසූ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics