EaToLoUCmLIbYhvR+pzwQnz6+hpUYx8QVBuKkSt7297LEBJMFMaH+XTCulLJBqb0ohjqtiEKvpnjIp2HJd3YElT2af7ENqeaUFbsallTQMb6ECwcZQHWowhPWcHTT2gnewoEgAXiRJk0w6sZCONzGvIbvyB9ZBayaFMDis550RBUoUQyj7lQRY4SVEqXa4R5v3XceLzded8k3F64Eh+iJeR84nCNOonVXMrhqc55BRakFzMiubi369uPwabxUko9m+9MQQgiXEqUt5kZ5hJHatcJ9XED2KYYBTas8et7eNuxTGmXhg4Mhg9orL365OtqywKB9fo7d8addkntmrmpTQISJw650ui5AOAWf7zc12AyjFQ0Ka2SuUKoS03sV4913EvJAjl6l1PcPHZPA0doxQP3dzkozjawg4EM2nVS6KKvwMchKat6+ExW0vHiE4pgdE73Wo8xeCXm/o3WotHA/3jnyiImJvjT4o9Fa/VNizyq0uOVlga9rj7WbHtkOD9BvQvwEbD23pin4h8zh7NHGoPy8tGR9EwbbGYRMVUx5/ia00pg3nOOXyE4q4b/bnXTneHti9hHZ1M5kevcXlyOkACFYt1i8LDu6bb0qwsZ5zO4gnsffTSqt/Q6YlWE4ns2YT/qMRHL8qxZwYsqP1wDrt447xnvZkuMYQ1teczTki1wzTXiVSD9YGIQ0QQ7h05LyzYCNSEQSOhzXCX1gT+uIMgEm32veC5xK4WrURMSCri9aKq4kAy0vAU08whBCwl+9gpLIbyOwk59MxQpSY4txD+M7JLGcr6vDDFcC8sVEIuAjD6G83GpdfEqxkjrbB77G4OvhJvjmAT2U0wBwNaj17fy2psEilH11PZmsiDKG/cnUigT7uDHLV57gkgY4Eb4L5eVQcC9EXaJIAezqi9x0D+nevE1RfKSdtnkqiZKrUDta/NDTIOiR8NWXFH7m9HNFQZjjbcmKrw59wirzfodPTzDajRSzYY+1DAvzeSSVR4V02KfOJ+YM2zwtUyKUgV0nwf25TSojaabOgr8GGA14uwgSHkc/6tcrUsrDOsI2yuDoOWQOmYnLPQY/0OQyQJrZlBEmYOi+SLTW0bJsHFjei/wCPryNpbs32pTyw804+CI2pee1sLaujXR+2i+Lx/1uiSDFh3RjW9thUX6OdF8OFuHuYAhgbIbWHJ20Mj2THMOYAFMPmxUrhjsj6/DPp0Cs2L6QDsUNcbFsyZjBtEE4EBaJNGL2bXdUfI8s6QeprH6by2Io5jYwM0GkEPUkLSQkeRQkuirMoGGHM2BJGwnIMNbAQyWCYy2STvx2pQhg5lTJYl9UU53PpvUHLG9Fm49XZtq3VK8JENq7bNCSmvGWybaH8J0u5GeQuIPmod6ikIP/D/p/Qzxwkoxemvbm7+inIXyv69vUAd2gIcRtBV2giyTlKBqyoDsw7RHml3wnC2IJbDjrDnBx9UDpdQRmYz24uHmsh99ODypk4Uiy+CtCOc7ipoS4ME1qGAGYrYrb+S7974QYWXs4OLVWupIoHW7L5l0fIktwpyUNcAFDujLWdyRIhMd74ncorQXptqWZ7OhdfohcPQAHlWGMa+9s60S9zFJ1L2lppUlDCtQlnD+BEoX89t+zDPjz7aO+yNXDmRoF9IeEtxNQJSvwk2A/xcA3wOK3d4zS0ICn6mEbeo+7H5DXwqlYQGgHQJiVqW3+G66kPo4twCAX8UVo//4KKoK
දියළුම දිය ඇලි දිය රැල හා
ගල ගල යයි සමුදුර සොයලා
හද උපදී ආදරේ
සැනසුම් තෙර සොයලා//
අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ
සඳවත කුමටද ඔබ නැතිදා
හිරු නැග පල නැත ඔබ නැතිදා
සඳ හිරු හා ආදරේ
මොකටද ඔබ නැති දා
අද නැති දේ හෙට මා සොයයි
හෙට හමු වී යළි ඈ සොයයි
ඔබ හමුවේ හද ගී ගයයි
ඔබ ඒ ගීතයෙ රාවයයි
සසර පුරා ඇසු ගීතයේ
රසයේ කිමිදී පැතුසේ
පියබර සිතුවිලි මතු අමුණයි
සවණට සැනසිලි හඬ මුමුණයි
කැළඹෙන මේ ලෝකයේ
සහනය ඔබ පමණයි //
Mervin Perera performed Diyaluma diya ali. Mervin Perera is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the complete Diyaluma diya ali lyrics on Lyrics-LK.com, featuring both English transliteration and original Sinhala script. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Diyaluma diya ali has been viewed 0 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ දියළුම දිය ඇලි ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්රධාන මෙනුවේ ඇති ශ්රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Diyaluma diya ali" or discuss the lyrics with other music lovers.