Ek Dinak Sandawaka Mama Lyrics
“Ek dinak sandawak mama” (එක් දිනක් සැන්දෑවක මම): Ek Dinak Sandawaka Mama (එක් දිනක් සැන්දෑවක මම) lyrics, a Sinhala love song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is එක් දිනක් සැන්දෑවක මම ගී පද.
| SONG | Ek Dinak Sandawaka Mama |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 14 |
| UPDATED |
Ek Dinak Sandawaka Mama Lyrics Singlish
Ek dinak sandawak mama
Hitawathakuta durakathanayek katha kala
Yomuwela weradi ankayak
An kelawara sita aganak katha kala
Sumihiri lassana e piyakuru handa hadhawatha wasanga kala
E katahada yali asana niyayen yali yali katha kara
Nambara dahasak yomukara wuyemi eda hamuwuye na
Kalabuna ma sitha athiwunu senehasa in aduwuye na
In aduwuye na
Ek dinak sandawak ...
Ma mumunana me geethaya landune sawanata asenawa nam
Ewan sadewaka oba amathana thuru iwashillen innam
Kothanaka koibaka kawurun wewa katahanda sawana pathai
Amathanu mana mate mage durakathanaye ankaya wisi hatherai
Ankaya wisi hatheraiඑක් දිනක් සැන්දෑවක මම ගී පද
එක් දිනක් සැන්දෑවක මම
හිතවතෙකුට දුරකථනයෙක් කතා කලා
යොමුවෙලා වැරදි අංකයක්
අන් කෙළවර සිට අඟනක් කතා කලා
සුමිහිරි ලස්සන ඒ පියකරු හඬ හදවත වසඟ කලා
ඒ කටහඩ යලි අසන නියායෙන් යළි යළි කතා කරා
නමිබර දහසක් යොමුකර වුයෙමි එද හමුවුයේ නෑ
කැළඹුනා මා සිත ඇතිවුනු සෙනෙහස ඉන් අඩුවුයේ නෑ
ඉන් අඩුවුයේ නෑ
එක් දිනක් සැන්දෑවක ....
මා මුමුණන මේ ගීතය ළඳුනේ සවනට ඇසෙනවා නම්
එවන් සැදෑවක ඔබ අමතන තුරු ඉවසිල්ලෙන් ඉන්නම්
කොතැනක කොයිබක කවුරුන් වේවා කටහඬ සවන පතයි
අමතනු මැන මට මගෙ දුරකතනයේ අංකය විසි හතරයි
අංකය විසි හතරයිRelated Songs and Tags
Ek Dinak Sandawaka Mama LyricsEk Dinak Sandawaka Mama Lyrics Englishඑක් දිනක් සැන්දෑවක මමඑක් දිනක් සැන්දෑවක මම ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics