Dedena perada Lyrics by Mervin Perera
Dedena perada (දෙදෙනා පෙරදා) is a Sinhala song sung by Mervin Perera. This page presents the Dedena perada lyrics in Sinhala script (දෙදෙනා පෙරදා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dedena perada |
|---|---|
| SINGER | Mervin Perera |
| VIEWS | 13 |
| UPDATED |
Dedena perada Lyrics
dedena perada
hamuvi nododa nobala
ven vu taen kara
ayemath paminila
ven vu taen kara
ayemath paminila
dedena
digu kalayak gevi giye
eka mohotak lesinne lande
e mohotha daen digu kalayak lesa
ayeth genalla thiye
ada me kiyu de iye vuna nam
ada iye vevi lande
dedena perada
hamuvi nododa nobala
ven vu taen kara
ayemath paminila
ven vu taen kara
ayemath paminila
dedena
oba adaren sinasunath
ada aluthin upan me love
visa geavunath madhu panayak lesa
ae ma langin mihiriye
asanu sama vi aye pamavi
kisidaka noyenu lande
dedena perada
hamuvi nododa nobala
ven vu taen kara
ayemath paminila
ven vu taen kara
ayemath paminila
dedenaදෙදෙනා පෙරදා ගී පද
දෙදෙනා පෙරදා
හමුවී නොදොඩා නොබලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
දෙදෙනා
දිගු කාලයක් ගෙවී ගියේ
එක මොහොතක් ලෙසින්නේ ළඳේ
ඒ මොහොත දැන් දිගු කාලයක් ලෙස
ආයෙත් ගෙනල්ලා තියේ
අද මේ කියූ දේ ඊයේ වුණා නම්
අද ඊයේ වේවී ළඳේ
දෙදෙනා පෙරදා
හමුවී නොදොඩා නොබලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
දෙදෙනා
ඔබ ආදරෙන් සිනාසුනත්
අද අලුතින් උපන් මේ ලොවේ
විස ගෑවුනත් මධු පානයක් ලෙස
ඈ මා ළඟින් මිහිරියේ
අසනු සමා වී ආයේ පමාවී
කිසිදාක නොයෙනූ ළඳේ
දෙදෙනා පෙරදා
හමුවී නොදොඩා නොබලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
වෙන් වූ තැන් කරා
ආයෙමත් පැමිණිලා
දෙදෙනාPerformances of Dedena perada
Cover versions, live performances, and reality-show contestant performances of “Dedena perada” on YouTube.
Live Performances · 1
Cover Versions · 12
▶CoverDedena Perada|දෙදෙනා පෙරදා..|Amal Perera| @marianssl𝐑𝐔𝐒𝐈𝐘𝐀 𝐁𝐑𝐎
▶CoverDedena Perada ft Mervin PereraGee Series Music
▶CoverDedena perada ( දෙදෙනා පෙරදා ) | Nadeeka guruge & Nirosha virajini | Peo LegendSri lankan Unplugged
▶CoverDedena perada hamu vee nododa ...(දෙදෙනා පෙර දා)Mervin PereraAparna Gamage
▶Coverදෙදෙනා පෙරදා | Dedena Perada Cover | Nadeemal Perera | Mervin Perera Best SongsSL Gold Hits
▶CoverDedena perada - mervin perera mp3lankan cool songs
▶CoverDedena Perada දෙදෙනා පෙරදා Marvin Perera - Brother Charles - 7rm songs7rm Songs
▶CoverDedena Perada (දෙදෙනා පෙරදා) - Amal Perera | Prime Studio | Siyatha TVSiyatha TV
▶CoverDedena Perada | Mervin Perera | දෙදෙනා පෙරදා | මර්වින් පෙරේරාSith Gath Gee
▶CoverMervin Perera - දෙදෙනා පෙරදා හමුවී .....Nuwan De silva
▶CoverDedena Perada දෙදෙනා පෙරදා Mervin Perera -7rm Songs7rm Songs
▶Coverදෙදෙනා පෙරදා | නදීමාල් පෙරේරා | Dedena Perada | Cover By Nadeemal Perera | Song by Mervin PereraSri Lankan Beats
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dedena perada LyricsDedena perada Lyrics Englishදෙදෙනා පෙරදාදෙදෙනා පෙරදා ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics
