Obe Adare Shila Lipiyak Wage Lyrics
“obe aadare shila lipiyak wage” (ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ): Obe Adare Shila Lipiyak Wage (ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ) lyrics, a Sinhala love song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ ගී පද, and many know it simply as obe aadare.
| SONG | Obe Adare Shila Lipiyak Wage |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Obe Adare Shila Lipiyak Wage Lyrics Singlish
obe aadare shila lipiyak wage
obe aadare devenipathis raja davase
shila lipiyak wage
shila lipiyak wage
av vesi vathurin kiri gehi
bindi pelunu than akuru meki
obe aadare devenipathis raja davase
maha vana vadule asarana vi
sayavas gananak natambun vi
is pili pa pili nae
bedunu vadan veki nae
obe aadare devenipathis raja davaseඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ ගී පද
ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ
ඔබේ ආදරේ දෙවෙනිපෑතිස් රජ දවසේ
ශිලා ලිපියක් වගේ
ශිලා ලිපියක් වගේ
අව් වැසි වතුරින් කීරි ගැහී
බිඳී පැළුනු තැන් අකුරු මැකී //
ඔබේ ආදරේ දෙවෙනිපෑතිස් රජ දවසේ
මහ වන වදුලේ අසරණ වී
සයවස් ගනනක් නටඹුන් වී //
ඉස් පිලි පා පිලි නෑ
බෙදුනු වදන් වැකි නෑ //
ඔබේ ආදරේ දෙවෙනිපෑතිස් රජ දවසේ ....Performances of Obe Adare Shila Lipiyak Wage
Cover versions, live performances, and reality-show contestant performances of “Obe Adare Shila Lipiyak Wage” on YouTube.
Live Performances · 1
Cover Versions · 10
▶Coverඔබේ ආදරේ ශිලා ලිපියක් වාගේ/ OBE ADARE SHILA LIPIYAK WAGE – මර්වින් පෙරේරා MERVIN PERERAHarmony Collection
▶CoverObe Adare Shila Lipiyak Wage (Original) ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ (ප්‍රථම ගීතය) - Mervyn PereraDr196903
▶CoverObe Adare Shila Lipiyak Wage - HDකලණ ජයවර්ධන
▶CoverOBE ADARE SHILA LIPIYAK WAGEHASENDRA KURUPPUARACHCHI
▶CoverMervin Perera - ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ.....Nuwan De silva
▶CoverObe Adare Shila Lipiyak Wage | Covered by Pramoda Nadeeshan FernandoPramoda Nadeeshan Fernando
▶Coverඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ. OBEE ADARE SHILA LIPIYAK WAGE.Sudarshani Kumari Cover songs
▶Coverobe adare shila lipiyak wage ඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ (cover song) by suranga harshanapriyaCover Songs
▶CoverMervin Perera Medley by Nadeemal with SanukaCULT ESCAPE
▶CoverOBE ADARE SHILA LIPIYAK WAGE - ඔබේ ආදරේ ශිලා ලිපියක් වාගේ – MERVIN PERERASinhala Song Hub - සිංහල ගීත හබ් නාලිකාව
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Obe Adare Shila Lipiyak Wage LyricsObe Adare Shila Lipiyak Wage Lyrics Englishඔබේ ආදරේ ශිලා ලිපියක් වගේඔබේ ආදරේ ශිලා ලිපියක් වගේ ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics
