Jiwithayama Maha Palu Geyak Lyrics
“Jeevitayama maha paalu geyak” (ජීවිතයම මහ පාළු ගෙයක්): Jiwithayama Maha Palu Geyak (ජීවිතයම මහ පාළු ගෙයක්) lyrics, a Sinhala sad song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ජීවිතයම මහ පාළු ගෙයක් ගී පද, and many know it simply as Jeevitayama maha.
| SONG | Jiwithayama Maha Palu Geyak |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Sad Songs |
| VIEWS | 6 |
| UPDATED |
Jiwithayama Maha Palu Geyak Lyrics Singlish
Jeevitayama maha paalu geyak
Kavudo evidin katha karanawa
Doragulu aerala ebi baluwemi
Roda malak midule pipila //
Jeevitayama maha paalu geyak
Kavudo evidin katha karanawa
Kavulu piyan hara ebi baluwemi
Rosa male bambarek vahala
Jeevitayama maha paalu geyak
Kavudo evidin katha karanawa
Doragulu aerala ebi baluwemi
Rosa male peti bima helila //
Jeevitayama maha paalu geyak
Kavudo evidin katha karanawa
Kumak balannada vena mal ittaka
Rosa malak thaw athi pipila //ජීවිතයම මහ පාළු ගෙයක් ගී පද
ජීවිතයම මහ පාළු ගෙයක්
කවුදෝ ඇවිදින් කතා කරනවා
දොරගුළු ඇරලා එබී බැලුවෙමි
රෝද මලක් මිදුලේ පිපිලා //
ජීවිතයම මහ පාළු ගෙයක්
කවුදෝ ඇවිදින් කතා කරනවා
කවුළු පියන් හැර එබී බැලුවෙමි
රෝස මලේ බඹරෙක් වහලා
ජීවිතයම මහ පාළු ගෙයක්
කවුදෝ ඇවිදින් කතා කරනවා
දොරගුළු ඇරලා එබී බැලුවෙමි
රෝස මලේ පෙති බිම හැලිලා //
ජීවිතයම මහ පාළු ගෙයක්
කවුදෝ ඇවිදින් කතා කරනවා
කුමක් බලන්නද වෙන මල් ඉත්තක
රෝස මලක් තව ඇති පිපිලා //
Related Songs and Tags
Jiwithayama Maha Palu Geyak LyricsJiwithayama Maha Palu Geyak Lyrics Englishජීවිතයම මහ පාළු ගෙයක්ජීවිතයම මහ පාළු ගෙයක් ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics