Akuru Satharakin Manasa Petalila Lyrics
“akuru satharakin manasa petalila” (අකුරු සතරකින් මනස පැටලිලා), Akuru Satharakin Manasa Petalila (අකුරු සතරකින් මනස පැටලිලා) lyrics: a Sinhala love song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is අකුරු සතරකින් මනස පැටලිලා ගී පද.
| SONG | Akuru Satharakin Manasa Petalila |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Akuru Satharakin Manasa Petalila Lyrics Singlish
akuru satharakin manasa petalila
vali pille liya liya
gabapannata beriwa gathawuna
adarayai akuru sathara e
adarayai akuru sathara e
"aa" yannen ma petu adare
"da" yanu ginithiyala dawa dawa gindare
"ra" yanu ran bawin savan yuga wasa
"ya" yanu kiwe yanna oba hera
akuru satharaki ....
"wi" yanu wiyoge mewwa sithe
"waa" yanu wawanata pelambuwa nirathuru
"ha" yanu hasarali nagannemi kiya
"ya" yanu yali kiwe enna oba kara
akuru satharaki ....අකුරු සතරකින් මනස පැටලිලා ගී පද
අකුරු සතරකින් මනස පැටලිලා
වැලි පිල්ලේ ලිය ලියා
ගබපන්නට බැරිව ගතවුනා
ආදරයයි අකුරු සතර ඒ
ආදරයයි අකුරු සතර ඒ
“ආ“ යන්නෙන් මා පැතු ආදරේ
“ද“ යනු ගිනිතියලා දව දවා ගින්දරේ
“ර“ යනු රන් බැවින් සවන් යුග වසා
“ය“ යනු කීවේ යන්න ඔබ හැර
අකුරු සතරකි ....
“වි“ යනු වියෝගේ මැව්වා සිතේ
“වා“ යනු වාවන්නට පෙළඹුවා නිරතුරු
“හ“ යනු හසරැලි නගන්නෙමි කියා
“ය“ යනු යලි කීවේ එන්න ඔබ කරා
අකුරු සතරකි .... //Performances of Akuru Satharakin Manasa Petalila
Cover versions, live performances, and reality-show contestant performances of “Akuru Satharakin Manasa Petalila” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Akuru Satharakin Manasa Petalila LyricsAkuru Satharakin Manasa Petalila Lyrics Englishඅකුරු සතරකින් මනස පැටලිලාඅකුරු සතරකින් මනස පැටලිලා ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics
