Molakati Bilindeku Lyrics
“Molaketi bilideku athe hovagena” (මොළකැටි බිළිදෙකු අතේ හොවාගෙන), Molakati Bilindeku (මොළකැටි බිළිදෙකු) lyrics: a Sinhala heartbreak song sung by Mervin Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is මොළකැටි බිළිදෙකු ගී පද, and many know it simply as Molaketi bilideku.
| SONG | Molakati Bilindeku |
|---|---|
| SINGER | Mervin Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Molakati Bilindeku Lyrics Singlish
Molaketi bilideku athe hovagena
Oba ohu samagin yanu dutuwa
Sonduru obe vatha milana vi gos
Nilupul neth bondavanu dutuwa
Mata adahanu bae lama uyana thula
Mage netha getune oba da kiya
Pama novee thaw pavasanu maena mata
Kelesada sitha obe bidune kiya
Molaketi bilideku ......
Bindunu paethum maeda adu kandulin oba
Divi gewana hati hadata daenae
Bindakundu oba gena ahithak naethi bava
Thawamath handaga kiyami ladeමොළකැටි බිළිදෙකු ගී පද
මොළකැටි බිළිදෙකු අතේ හොවාගෙන
ඔබ ඔහු සමගින් යනු දුටුවා
සොඳුරු ඔබේ වත මිලාන වී ගොස්
නිලුපුල් නෙත් බොඳවනු දුටුවා
මට අදහනු බෑ ළමා උයන තුල
මගේ නෙත ගැටුනේ ඔබ ද කියා
පමා නොවී තව පවසනු මැන මට
කෙළෙසද සිත ඔබේ බිදුනේ කියා
මොළකැටි බිළදෙකු ......
බිඳුණු පැතුම් මැද ඇඩූ කඳුළින් ඔබ
දිවි ගෙවනා හැටි හදට දැනේ
බිඳකුඳු ඔබ ගැන අහිතක් නැති බව
තවමත් හඬගා කියමි ළදේ
Performances of Molakati Bilindeku
Cover versions, live performances, and reality-show contestant performances of “Molakati Bilindeku” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Molakati Bilindeku LyricsMolakati Bilindeku Lyrics Englishමොළකැටි බිළිදෙකුමොළකැටි බිළිදෙකු ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera Lyrics

