Nima nowena pem hangum Lyrics
“Nima nowena pem hengum” (නිමා නොවෙන පෙම් හැඟුම්), Nima nowena pem hangum (නිමා නොවෙන පෙම් හැඟුම්) lyrics: a Sinhala heartbreak song sung by Mervin Perera, with words by Prema Keerthi De Alwis, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is නිමා නොවෙන පෙම් හැඟුම් ගී පද.
| SONG | Nima nowena pem hangum |
|---|---|
| SINGER | Mervin Perera |
| LYRICIST | Prema Keerthi De Alwis |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 10 |
| UPDATED |
Nima nowena pem hangum Lyrics Singlish
Nima nowena pem hengum
Maha samudurak lesin
Ge uyan seema dorin
Nikma yanu dutim soren
Nikma yanu dutim
Palu rayak aa abhiyasa hidina mohothe pawa
Kedellen midi sithuwili siyothun
Nura lawan soya piya sala yai
Nima nowena pem hengum...
Hada gembare bandi senehasa bindakudu nomeki athe
Enamudu ran ru parayana anganan
Nura nuwan soya hengum pala yai
Nima nowena pem hengum...නිමා නොවෙන පෙම් හැඟුම් ගී පද
නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම්
පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා
කැදැල්ලෙන් මිදී සිතුවිලි සියොතුන්
නුරා ලවන් සොයා පියා සලා යයි
නිමා නොවෙන පෙම් හැඟුම්...
හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු නොමැකී ඇතේ
එනමුදු රන් රූ පරයන අඟනන්
නුරා නුවන් සොයා හැඟුම් පලා යයි
නිමා නොවෙන පෙම් හැඟුම්...
Performances of Nima nowena pem hangum
Cover versions, live performances, and reality-show contestant performances of “Nima nowena pem hangum” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nima nowena pem hangum LyricsNima nowena pem hangum Lyrics Englishනිමා නොවෙන පෙම් හැඟුම්නිමා නොවෙන පෙම් හැඟුම් ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera LyricsPrema Keerthi De Alwis Lyricist


