Ran Meewitha Purawa Lyrics by Mervin Perera
Ran Meewitha Purawa (රන් මීවිත පුරවා) is a Sinhala song sung by Mervin Perera. The lyrics were written by Prema Keerthi De Alwis. This page presents the Ran Meewitha Purawa lyrics in Sinhala script (රන් මීවිත පුරවා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Ran Meewitha Purawa |
|---|---|
| SINGER | Mervin Perera |
| LYRICIST | Prema Keerthi De Alwis |
| COMPOSER | Mervin Perera |
| VIEWS | 62 |
| UPDATED |
Ran Meewitha Purawa Lyrics
(Ran meevitha purava surathe hova
Sirikatha saudhiya pirumata a niya
Madhu thepul sara handava
Hade thevul pisademuwe
Numbai lade...//)
(Thisarun piri vana vil sali
Pewasu hengum adare...//)
Sisile veli pavane edi
Pana men bandi ma ha randi...
Ran meevitha purava surathe hova...
(Kandule veli andure geli
Kalabu pathum sagare...//)
Sanda ken ridi therapi randi
Pana ya nohi vathiri hindi...
Ran meevitha purava surathe hova...රන් මීවිත පුරවා ගී පද
(රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධූ තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළදේ...//)
(තිසරුන් පිරී වන විල් සැලී
පැවසූ හැඟුම් ආදරේ...//)
සිසිලේ වෙලී පවනේ ඇදී
පණ මෙන් බැඳී මා හා රැඳී...
රන් මීවිත පුරවා සුරතේ හොවා...
(කඳුලේ වෙලී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ...//)
සඳ කැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී...
රන් මීවිත පුරවා සුරතේ හොවා...
Performances of Ran Meewitha Purawa
Cover versions, live performances, and reality-show contestant performances of “Ran Meewitha Purawa” on YouTube.
Cover Versions · 12
▶Coverරන්මීවිත පුරවා | Ran Meewitha purawa Acoustic Cover | Amal Perera | Mervin Perera Best SongsSL Gold Hits
▶CoverRan meewitha Purawa | Amal Perera | Mahesh Denipitiya |රන්මීවිත පුරවා අමල් පෙරේරා | මහේෂ් දෙනිපිටියbdvisions Music and Entertainment
▶CoverSong - රන් මීවිත පුරවා -Ran Meewitha Purawa ( Cover song )Music Roads
▶CoverRan Meewitha Purawa | රං මීවිත පුරවා | Calypso Music Sri Lanka | Sadde MediaSadde Media
▶CoverRan Meevitha Purawa - රන් මීවිත පුරවාHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶CoverRan meewitha purawa mervin perera songSinghe සිංහ
▶Coverරන්මීවිත පුරවා | Ran Meewitha purawa | Mervin PereraBajawwa "බජව්ව"
▶Coverරන් මීවිත පුරවා | Ran Meewitha Purawa | Mervin Perera | EDM Cover | Aurix Music | RemixAurix Music
▶Coverරන් මීවිත පුරවා...| Ran Meewitha Purawa...| මර්වින් පෙරේරා...| Sinhala Playlist | Sinhala SinduSinhala Playlist
▶Coverරන් මීවිත පුරවා ....සොහොන් පෙරෙරා අභියෝගය වේදිකාවේ .Vinoj Dahanayaka
▶Coverරන් මීවිත පුරවා - Ran Meewitha PurawaaHopalu Wanapetha - KDK Dharmawardhana Lyrics
▶Coverරන් මීවිත පුරවා - Ran meewitha purawa - Mervin PereraHeartfelt Music
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ran Meewitha Purawa LyricsRan Meewitha Purawa Lyrics Englishරන් මීවිත පුරවාරන් මීවිත පුරවා ගීතයේ පද පෙළLyrics With TransliterationMervin Perera SongsMervin Perera LyricsPerera LyricsMervin Perera ComposerPrema Keerthi De Alwis Lyricist